අනේ මමත් ගිහින් නෑ ... යන්න ඕන .... එක්කන් යන්න කෙනෙක් නෑ .... ලංකාවට යන්න වෙන්නේ හැමදාම සිරිපාදේ අවාරේ....![]()
අර විසිල් ගහන අංකල්ටවත් ටිකක් දීල කන්නමමත් අද තනියම ගෙදර chocolate icecream දන්සලක් දැම්ම ....![]()

මම ඕක අරන් එලියට බැස්සොත් එහෙම අන්තිමට මගේ කෑලි හොයන්න බල්ලෝ දාන්න වෙනවාතනියම කෑවම ඒක දන්සලක් වෙන්නෙ නෑලුඅර විසිල් ගහන අංකල්ටවත් ටිකක් දීල කන්න
![]()



මම තුන් පාරම ගියේ නල්ලතන්නිය පැත්තෙන්...... කුරුවිට පැත්තෙන් මේ අවරෙට යන්න හිතන් ඉන්නේ..... වෙලාවක් තියෙයිද කියලා තමයි sure නැත්තේ.......මම දෙපාරක් සිරිපාදෙ කරුණා කලා, එක පාරක් නල්ලතන්නිය පැත්තෙන්, අනිත් පාර කුරුවිට, එරත්න පැත්තෙන්
එයාට මම pvt එකේ අඬගහල දෙනවාපූස්;15025187 said:අර විසිල් ගහන අංකල්ටවත් ටිකක් දීල කන්න![]()


