2013 May 24 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මම තුන් පාරම ගි‍යේ නල්ලතන්නි‍ය පැත්තෙන්...... කුරුවිට පැත්තෙන් මේ අවරෙට ‍යන්න හිතන් ඉන්නේ..... වෙලාවක් ති‍යෙ‍යිද කි‍යලා තම‍යි sure නැත්තේ.......

    අවාරෙට යන්න නම් ටිකක් අමාරු වෙයි ඒ පැත්තෙන්. කිලෝමීටර් 16ක් විතර නගින්න තියනවා. අන්තිම කිලෝමීටර් 2-3 විතර තමයි පඩි තියෙන්නෙ. අනිත් හරියෙ පඩි නෑ. නල්ලතන්නිය පැත්තෙන් නම් කිලෝමීටර් 10ක් විතර තියෙන්නෙ මම හිතන්නෙ. යට ඉඳලම පඩි තියනවා
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    අද වැඩසටහන නම් හරිම සංවරයි, ලස්සනයි. සිත නිවෙනවා.:yes:
    තවත් වෙලා තිබුනානන් අහගෙන ඉන්නවා.:yes:

    මේ පින්බර දිනයේ යම් යම් දේ සිදුවුවද එය සිදුවුයේ යම් දෙයක් ලබා ගැනීමට බැවින් දැන්වත් ඒ දෙය ලැබේවායි යයි පතමින් සියලු සිත් නිවේවායි පතමින්ද සමුගනිමි අදට මමද මේ හුයෙන්.

     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අවාරෙට යන්න නම් ටිකක් අමාරු වෙයි ඒ පැත්තෙන්. කිලෝමීටර් 16ක් විතර නගින්න තියනවා. අන්තිම කිලෝමීටර් 2-3 විතර තමයි පඩි තියෙන්නෙ. අනිත් හරියෙ පඩි නෑ. නල්ලතන්නිය පැත්තෙන් නම් කිලෝමීටර් 10ක් විතර තියෙන්නෙ මම හිතන්නෙ. යට ඉඳලම පඩි තියනවා
    දවල්ට ‍යනකොට අවුලක් නැතිලු බන්......මට රත්නපුරේ ඉන්න එකෙක් කිව්වේ......
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    වැඩ ගොඩක් තිබිලත් රේඩි‍යෝ වැඩසටහනක් කරපු එක ගැන සන්තෝස‍යි සැසා අ‍යි‍යේ..... සුභ වෙසක් මංගල්‍ය‍යක් වේවා.......
    :yes::yes::yes: ගොඩක් පිං :yes::yes::yes:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    ඔබ සැමට දම් සිසිලෙන් සිත නිවී සැනසෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!

    29989742.png

     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    අද වැඩසටහන නම් හරිම සංවරයි, ලස්සනයි. සිත නිවෙනවා.:yes:
    තවත් වෙලා තිබුනානන් අහගෙන ඉන්නවා.:yes:

    මේ පින්බර යම් යම් දේ සිදුවුවද එය සිදුවුයේ යම් දෙයක් ලබා ගැනීමට බැවින් දැන්වත් ඒ දෙය ලේබෙවයි යයි පතමින් සියලු සිත් නිවේවායි පතමින් සමුගනිමි අදට මමද මේ හුයෙන්.

     
    Status
    Not open for further replies.