2013 May 24 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මම දෙපාරක් සිරිපාදෙ කරුණා කලා, එක පාරක් නල්ලතන්නිය පැත්තෙන්, අනිත් පාර කුරුවිට, එරත්න පැත්තෙන්
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    අනේ මමත් ගිහින් නෑ ... යන්න ඕන .... එක්කන් යන්න කෙනෙක් නෑ .... ලංකාවට යන්න වෙන්නේ හැමදාම සිරිපාදේ අවාරේ.... :(:(:(:(

    අවාරේ සිරිපා යන set එකකුත් ඉන්නව
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    තනියම කෑවම ඒක දන්සලක් වෙන්නෙ නෑලු :dull: අර විසිල් ගහන අංකල්ටවත් ටිකක් දීල කන්න :dull:
    මම ඕක අරන් එලියට බැස්සොත් එහෙම අන්තිමට මගේ කෑලි හොයන්න බල්ලෝ දාන්න වෙනවා :angry::angry::angry:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මම දෙපාරක් සිරිපාදෙ කරුණා කලා, එක පාරක් නල්ලතන්නිය පැත්තෙන්, අනිත් පාර කුරුවිට, එරත්න පැත්තෙන්
    මම තුන් පාරම ගි‍යේ නල්ලතන්නි‍ය පැත්තෙන්...... කුරුවිට පැත්තෙන් මේ අවරෙට ‍යන්න හිතන් ඉන්නේ..... වෙලාවක් ති‍යෙ‍යිද කි‍යලා තම‍යි sure නැත්තේ.......
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    පූස්;15025187 said:
    අර විසිල් ගහන අංකල්ටවත් ටිකක් දීල කන්න :dull:
    එයාට මම pvt එකේ අඬගහල දෙනවා :P:P:P
     
    Status
    Not open for further replies.