අයිස්ක්‍රීම් කෑවම වනෙනවද බන් :baffled: කාල වැඩි වුනහම වැනෙනවා තමයි :D:D:D
U_knw_me Member Jan 26, 2013 10,391 639 0 May 24, 2013 #481 පූස්;15025195 said: අයිස්ක්‍රීම් කෑවම වනෙනවද බන් Click to expand... කාල වැඩි වුනහම වැනෙනවා තමයි
Meva Well-known member Jan 9, 2012 13,965 535 113 🍎 🎧 🎥 May 24, 2013 #482 hancok said: una ganii Click to expand...
පූස් Member Jan 17, 2011 13,107 258 0 54.0081° N, 1.6900° W May 24, 2013 #486 U_knw_me said: එයාට මම pvt එකේ අඬගහල දෙනවා Click to expand...
Meva Well-known member Jan 9, 2012 13,965 535 113 🍎 🎧 🎥 May 24, 2013 #489 අනේ මමත් ගිහින් නෑ ... යන්න ඕන .... එක්කන් යන්න කෙනෙක් නෑ .... ලංකාවට යන්න වෙන්නේ හැමදාම සිරිපාදේ අවාරේ....
අනේ මමත් ගිහින් නෑ ... යන්න ඕන .... එක්කන් යන්න කෙනෙක් නෑ .... ලංකාවට යන්න වෙන්නේ හැමදාම සිරිපාදේ අවාරේ....
පූස් Member Jan 17, 2011 13,107 258 0 54.0081° N, 1.6900° W May 24, 2013 #493 අපිට නං එහෙම වෙන්නෙ නෑ. වෙන වෙන එව්වල ඇක්ස්පීරියන්ස් තියෙනවනෙ
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia May 24, 2013 #498 වැඩ ගොඩක් තිබිලත් රේඩියෝ වැඩසටහනක් කරපු එක ගැන සන්තෝසයි සැසා අයියේ..... සුභ වෙසක් මංගල්‍යයක් වේවා.......
වැඩ ගොඩක් තිබිලත් රේඩියෝ වැඩසටහනක් කරපු එක ගැන සන්තෝසයි සැසා අයියේ..... සුභ වෙසක් මංගල්‍යයක් වේවා.......
U_knw_me Member Jan 26, 2013 10,391 639 0 May 24, 2013 #500 hancok said: අවාරේ සිරිපා යන set එකකුත් ඉන්නව Click to expand... ඔව් ... එහෙම අවස්ථාවකුත් ලැබුණා .... ඒත් අසනීප වුණා .... කෝඩුකාරයන්ව අසනීපෙන් ගෙනියන් නෑ කිව්වා ....
hancok said: අවාරේ සිරිපා යන set එකකුත් ඉන්නව Click to expand... ඔව් ... එහෙම අවස්ථාවකුත් ලැබුණා .... ඒත් අසනීප වුණා .... කෝඩුකාරයන්ව අසනීපෙන් ගෙනියන් නෑ කිව්වා ....