2013 May 24 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
පූස්;15025195 said:
අයිස්ක්‍රීම් කෑවම වනෙනවද බන් :baffled:
කාල වැඩි වුනහම වැනෙනවා තමයි :D:D:D
 

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    අනේ මමත් ගිහින් නෑ ... යන්න ඕන .... එක්කන් යන්න කෙනෙක් නෑ .... ලංකාවට යන්න වෙන්නේ හැමදාම සිරිපාදේ අවාරේ.... :(:(:(:(
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    වැඩ ගොඩක් තිබිලත් රේඩි‍යෝ වැඩසටහනක් කරපු එක ගැන සන්තෝස‍යි සැසා අ‍යි‍යේ..... සුභ වෙසක් මංගල්‍ය‍යක් වේවා.......
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    අවාරේ සිරිපා යන set එකකුත් ඉන්නව
    ඔව් ... එහෙම අවස්ථාවකුත් ලැබුණා .... ඒත් අසනීප වුණා .... කෝඩුකාරයන්ව අසනීපෙන් ගෙනියන් නෑ කිව්වා .... :(:(:(
     
    Status
    Not open for further replies.