gawa gathanaya nawaththanna kiyala banz. swarnawahini eke ewwo mula idan okkoma video karanawa banz nawaththanna hithannewath nehe. jara yakkuනැ.... එ මොකටද?
අලි 5 යි, එක ගහක දෙන්නෙක් බැඳලා,
එහෙනම් ඉතිරි ගහේ
අනික් තුන් දෙනා බැඳහන් කෝ
වදේ...

සිරාවට. ඔව්නෙ. මූ කිව්වෙ "එක ගහක" බඳින්න පුළුවන් දෙන්නයි කියලනෙ

ඕගොල්ලො රෑට බල්බ් වැල් off කරනවද![]()

mama Vesak kuduwath atulata gatta, themenawane, me wena Currnt bill deyak nisa ehema neme 

පූස්;15025827 said:අලි අලි පට්ටි වෙනවද බන්

ha puluwan unoth dannamkooya haduwada?

ඕගොල්ලො රෑට බල්බ් වැල් off කරනවද![]()
90 පැන්නොත් ඉවරයිනේ බන් 
mama Vesak kuduwath atulata gatta, themenawane, me wena Currnt bill deyak nisa ehema neme
![]()

gawa gathanaya nawaththanna kiyala banz. swarnawahini eke ewwo mula idan okkoma video karanawa banz nawaththanna hithannewath nehe. jara yakku

mama Vesak kuduwath atulata gatta, themenawane, me wena Currnt bill deyak nisa ehema neme
![]()

පූස්;15025865 said:ගූගල් කළාම නිව්ස් එක තිබ්බ අලි පස් දෙනා
ඔරිස්සා ප්රාන්තයේ මගී දුම්රියක හැපී අලීන් 5 දෙනෙකු මියයාමේ පුවතක් අද වාර්තා වුණා. රම්බහා වන රක්ෂිතයේ සිටි අලි ?නක් දුම්රිය මාර්ගය හරහා ගමන් ගන්නා විටයි අනතුරට මුහුණදී ඇත්තේ. මෙම ප්රදේශය හරහා දුම්රිය ධාවනය සෙමින් සිදුකරන ලෙසට උපදෙස් ලබාදී ඇතත්, දුම්රිය රියදුරන් ඒ පිළිබඳ සැලකිල්ලක් නොදක්වන බව සඳහන්. විදුලිසැර වැදීම, දඩයක්කරුවන්ගේ ප්රහාරයට ලක්වීම, ගොවීන් විසින් වසදීම මෙන්ම, මෙවැනි දුම්රිය අනතුරු හේතුවෙන් පසුගිය පස් වසර තුළ ඔරිස්සා ප්රාන්තයේ අලීන් 300 ක් පමණ, මියගොස් තිබෙනවා.
දැන් බඳින්න දෙයක් නෑ. වලක් කපලා වලලන්න තියෙන්නෙ

සිරාවට. ඔව්නෙ. මූ කිව්වෙ "එක ගහක" බඳින්න පුළුවන් දෙන්නයි කියලනෙ
![]()