2013 May 24 - ElaKiri Radio ! - Kalasa with rocat90

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
ජීවිතයේ හැමදාමත් සැප රැඳෙන්නේ නෑ ..
සිනහ වේවි සිනහ වේවි කල් ගෙවන්න බෑ
94.gif
 

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    අලි 5 යි, එක ගහක දෙන්නෙක් බැඳලා,
    :dull::dull::dull::dull::dull:
    එහෙනම් ඉතිරි ගහේ
    අනික් තුන් දෙනා බැඳහන් කෝ
    :frown::frown::frown:
    වදේ...
    :angry::angry::angry::angry:

    :lol::lol:සිරාවට. ඔව්නෙ. මූ කිව්වෙ "එක ගහක" බඳින්න පුළුවන් දෙන්නයි කියලනෙ:D:D
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    ගූගල් කළාම නිව්ස් එක තිබ්බ අලි පස් දෙනා

    ඔරිස්සා ප‍්‍රාන්තයේ මගී දුම්රියක හැපී අලීන් 5 දෙනෙකු මියයාමේ පුවතක් අද වාර්තා වුණා. රම්බහා වන රක්ෂිතයේ සිටි අලි ?නක් දුම්රිය මාර්ගය හරහා ගමන් ගන්නා විටයි අනතුරට මුහුණදී ඇත්තේ. මෙම ප‍්‍රදේශය හරහා දුම්රිය ධාවනය සෙමින් සිදුකරන ලෙසට උපදෙස් ලබාදී ඇතත්, දුම්රිය රියදුරන් ඒ පිළිබඳ සැලකිල්ලක් නොදක්වන බව සඳහන්.
    විදුලිසැර වැදීම, දඩයක්කරුවන්ගේ ප‍්‍රහාරයට ලක්වීම, ගොවීන් විසින් වසදීම මෙන්ම, මෙවැනි දුම්රිය අනතුරු හේතුවෙන් පසුගිය පස් වසර තුළ ඔරිස්සා ප‍්‍රාන්තයේ අලීන් 300 ක් පමණ, මියගොස් තිබෙනවා.

    දැන් බඳින්න දෙයක් නෑ. වලක් කපලා වලලන්න තියෙන්නෙ
    :baffled::dull:

     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    පූස්;15025865 said:
    ගූගල් කළාම නිව්ස් එක තිබ්බ අලි පස් දෙනා

    ඔරිස්සා ප‍්‍රාන්තයේ මගී දුම්රියක හැපී අලීන් 5 දෙනෙකු මියයාමේ පුවතක් අද වාර්තා වුණා. රම්බහා වන රක්ෂිතයේ සිටි අලි ?නක් දුම්රිය මාර්ගය හරහා ගමන් ගන්නා විටයි අනතුරට මුහුණදී ඇත්තේ. මෙම ප‍්‍රදේශය හරහා දුම්රිය ධාවනය සෙමින් සිදුකරන ලෙසට උපදෙස් ලබාදී ඇතත්, දුම්රිය රියදුරන් ඒ පිළිබඳ සැලකිල්ලක් නොදක්වන බව සඳහන්. විදුලිසැර වැදීම, දඩයක්කරුවන්ගේ ප‍්‍රහාරයට ලක්වීම, ගොවීන් විසින් වසදීම මෙන්ම, මෙවැනි දුම්රිය අනතුරු හේතුවෙන් පසුගිය පස් වසර තුළ ඔරිස්සා ප‍්‍රාන්තයේ අලීන් 300 ක් පමණ, මියගොස් තිබෙනවා.

    දැන් බඳින්න දෙයක් නෑ. වලක් කපලා වලලන්න තියෙන්නෙ
    :baffled::dull:

    :rofl::rofl::rofl:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    :lol::lol:සිරාවට. ඔව්නෙ. මූ කිව්වෙ "එක ගහක" බඳින්න පුළුවන් දෙන්නයි කියලනෙ:D:D

    8.gif
    8.gif
    8.gif
    8.gif
    8.gif
    8.gif

    අඩෝ මට තද වෙලා හිටියේ සිරාවට ඒකද උත්තරේ...
    අඩේ දින්නොත් මොනවද දෙනවා කියුවේ...
    කියහන්කෝ තෑගී...