.:: ANDROID වැඩකාරයෝ Part II ::.

unicornx

Well-known member
  • Aug 11, 2007
    7,822
    1,242
    113
    Mars
    චිරි චිරි වැස්ස;15035535 said:
    වෙන stock එකක් try කරපන්. කේබල් එක අවුලක් නැද්ද බලපන්:yes:

    cable ekanan original eka bung....tawa wena stock ekak set una..blannan :yes:
     
    chiri chiri, uba mage problem akata soluion akak dunne nane ban thama :( mage apps sd karad akata move karanna ba.. use karanne huawie asecnd p1, with ICS

    උබේ වැඩේට solution එකක් හම්බුනෙ නෑ බං:no:

    mata android software eka hoyaganna site ekak kiyannako :dull:
    මක් කිවුව:baffled:
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    root xperia p 4.0.4

    help ekak laba denna .

    http://forum.xda-developers.com/showpost.php?p=31886302&postcount=1

    Do with ur own risk.

    යාලුවනේ... මගේ ගාව තියෙන්නේ සෝනි එක්ස්පිරියා පි ෆෝන් එකක්... මේ ලදී මට පි සි කොම්පැනියන් ම අප්ඩේට් එක දුන්න... මම අප්ඩේට් කරගත්තා ජෙලි බින් වලට... කලින් මම බයිනරි ෆොර් යු කියන ඇප්ලිකේෂන් එකෙන් රූට් කරගෙන තිබ්බේ.... දැන් මට සින්හල ෆොන්ට් සුපර් සු වගේ ඇප්ලිකේෂන් පාවිච්චි කරන්න බැහැ... දැන් අර කලින් වගේ බයිනරි ෆොර් යු කියන ඇප්ලිකේෂන් එකෙන් ෆෝන් එක රූට් කරගන්නත් බැහැ... මට උවදව්වක් කරපල්ලකෝ.... කොහොමද මම මේ අලුත් වර්ෂන් එක රූට් කරගන්නේ.... වැඩිය දගලන්නේ නැතුව...​

    [TUT][PRE-ROOTED JB ROM ZIP][How To] Root JB for locked Boot Loader

    Root the new JellyBean [build 6.2.A.0.400] [UB and LB]

    Do with ur own risk.
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    යාලුවනේ... මගේ ගාව තියෙන්නේ සෝනි එක්ස්පිරියා පි ෆෝන් එකක්... මේ ලදී මට පි සි කොම්පැනියන් ම අප්ඩේට් එක දුන්න... මම අප්ඩේට් කරගත්තා ජෙලි බින් වලට... කලින් මම බයිනරි ෆොර් යු කියන ඇප්ලිකේෂන් එකෙන් රූට් කරගෙන තිබ්බේ.... දැන් මට සින්හල ෆොන්ට් සුපර් සු වගේ ඇප්ලිකේෂන් පාවිච්චි කරන්න බැහැ... දැන් අර කලින් වගේ බයිනරි ෆොර් යු කියන ඇප්ලිකේෂන් එකෙන් ෆෝන් එක රූට් කරගන්නත් බැහැ... මට උවදව්වක් කරපල්ලකෝ.... කොහොමද මම මේ අලුත් වර්ෂන් එක රූට් කරගන්නේ.... වැඩිය දගලන්නේ නැතුව...​

    dagalanne natiwa nam P eke jb root karaganna ba goiyo...
    thama jb easily root method ekak na. @Dr. NAC dala tyena methods witharai thama tyenne. bootloader unlock nam custom kernel ekak flash karala root karanna puluwan. locked bl nam aniwa ubata ICS walata downgrade karala root karala root eka retain wena widihata JB walata upgrade karanna wenawa...
    katta kala thama root karanna wenne.:( so hari haman rooting method ekak enakam mat balan inne....:nerd:
     
    costaxxx

    Well-known member
  • Nov 12, 2008
    1,801
    238
    83
    32
    Wennappuwa
    i have samsung s4 :D aluthnmi ganwe banz
    baba wage wada karna sappa app tikakui suppma games tikkaui dannko ban
    apk manager install karlai thiyne
    and virous gurd ekauth oni tnquuu
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    i have samsung s4 :D aluthnmi ganwe banz
    baba wage wada karna sappa app tikakui suppma games tikkaui dannko ban
    apk manager install karlai thiyne
    and virous gurd ekauth oni tnquuu

    a.v eka avast...
    game eka modern combat 4 or asphalt 7 heat
    apps nam ithin avashyathavaya matha thama.... :dull::dull:
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    Sony Ericsson Live with Walkman WT19a දුරකථනයක් ෆ්ලෑශ් කරගැනීමට අවශ්‍ය දෑ සතු අයෙක් වේ නම් අමතන්න :P:cool::yes::yes:
    නැක් අයිය කෝ :dull:
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    පූස්;15039279 said:
    Sony Ericsson Live with Walkman WT19a දුරකථනයක් ෆ්ලෑශ් කරගැනීමට අවශ්‍ය දෑ සතු අයෙක් වේ නම් අමතන්න :P:cool::yes::yes:
    නැක් අයිය කෝ :dull:

    Wt19a....?
    අපෝ..... ගත්තොත් ගන්නේ කුණු ගොඩක්මයි. :rolleyes:

    මං උඹව අමතන්නේ නෑ, ඕනෙනම් උඹ මාව අමතපන්.
    :yes:
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    Wt19a....?
    අපෝ..... ගත්තොත් ගන්නේ කුණු ගොඩක්මයි. :rolleyes:

    මං උඹව අමතන්නේ නෑ, ඕනෙනම් උඹ මාව අමතපන්.
    :yes:

    මම ගත්තෙ නෑ බං. කොල්ලෙක් අරන් මට දුන්න. මම ගන්න ඒවා තෝ දන්නවනේ. :dull:
    මම ඌට පන යනකන් එපා කිව්ව. ඇහුවෙ නෑ.:no::no: