ඇයි බං ටයිරා මට ආදරෙන්
කතා කරන්නේ නැත්තේ..
![]()
![]()
![]()
මට තියෙන දැවෙන ප්‍රශ්නයක්..
එක දවසක් කොත්තු රොටි හොරෙන් කෑවා
කියලා ඔහොමත් කරනවද...ඈ
ඇයි බං ටයිරා මට ආදරෙන්
කතා කරන්නේ නැත්තේ..
![]()
![]()
![]()
මට තියෙන දැවෙන ප්‍රශ්නයක්..
එක දවසක් කොත්තු රොටි හොරෙන් කෑවා
කියලා ඔහොමත් කරනවද...ඈ
පූස්;15037003 said:මල් පප්පා මල් පප්පා ලිඳේ වැටීලා ලිඳේ තිබුන කෝටු බෝටු -- ඇනීලා
කට්ටිය එහෙනං මමත් යනවා .....
delmor අද නං show එක නියමයි
12 ට කලින් ඉවර කරොත් එහෙම හොයන් ඇවිත් ටොක්කක් ඇනලා යනවා හරිද ???
good night වේවා
හෙට ත්‍රේඩ් එකෙදි කොහොමද කියනකල් බොලත් එක්ක කතාවක් නැ

මට Visekara අරුමැත්ති දෙන්නෝ .මමත් අහගෙන හිටියේ![]()
පූස්;15037026 said:පාඩම් වැඩපාඩම් වැඩ
පාඩම් වැඩ
ඉස්කෝලෙ යන කාලෙවත් කොරපු නැති ඒව දැන් කරන්නෙ -- අමාරුවටද බන්![]()




