๑۩۞۩๑ HUAWEI E303 අන්ලොක් කෝඩ් ඔනේ අය එන්න๑۩۞۩๑

LC1989

Well-known member
  • Sep 18, 2011
    2,095
    682
    113
    machan mata thawa akama aka awasthawai thiyenne puluwannam counter reset akak hoyala diyan
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    බිස්නස් වැඩ වලට වගේ ගොඩක් හදිස්සි අන්ලොක් කෝඩ් එහෙම තියෙනවනම්
    ඉස්සෙල්ලම http://calcode.webs.com එකෙන් ගන්න බලන්න.
    එත් හරි යන්නේ නැත්නම් 0771492662 නම්බර් එකට SMS(කෝල් නෙමෙයි) කරලා මාව කන්ටැක්ට් කරගන්න පුළුවන්. හැබැයි එහෙම දෙන්න නම් පොඩි ගානක් චාජ් කරන්න වෙනවා.
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    machan mata thawa akama aka awasthawai thiyenne puluwannam counter reset akak hoyala diyan
    Welcome to Octopus Suite version 1.1.7
    --------------------------------------------------------------------------------
    IMEI: 868988-01-126959-1
    Connecting to server...OK
    Octopus smart card is present.
    Checking smart card...OK
    Authorizing...OK
    Checking operation...OK
    Checking IMEI...OK
    Get unlock codes...
    Codes count:1
    Unlock Code (Algorithm #2): 11657773
    මේක හරියටම හරි.
    කවුන්ටර් රීසෙට් කෝඩ් ඒක ගන්න විදියක් නැත.
     

    LC1989

    Well-known member
  • Sep 18, 2011
    2,095
    682
    113
    Welcome to Octopus Suite version 1.1.7
    --------------------------------------------------------------------------------
    IMEI: 868988-01-126959-1
    Connecting to server...OK
    Octopus smart card is present.
    Checking smart card...OK
    Authorizing...OK
    Checking operation...OK
    Checking IMEI...OK
    Get unlock codes...
    Codes count:1
    Unlock Code (Algorithm #2): 11657773
    මේක හරියටම හරි.
    කවුන්ටර් රීසෙට් කෝඩ් ඒක ගන්න විදියක් නැත.

    එලනෙ මචන් වෑඩෙ ඩොඩ.උබට කොහොම ස්තුති කරන්නද මන්දා බන්.අන්තිම අවස්තාවෙන් ගොඩ ගියා


    මචන් මම මෙ දෑනගෑනිම පිනිස අහන්නෙ හදිසියෙවත් ඔය අන්තිම අවස්තව නෑති උනොත් කොහොමද බන් අන්ලොක් කරගන්නෙ
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    එලනෙ මචන් වෑඩෙ ඩොඩ.උබට කොහොම ස්තුති කරන්නද මන්දා බන්.අන්තිම අවස්තාවෙන් ගොඩ ගියා


    මචන් මම මෙ දෑනගෑනිම පිනිස අහන්නෙ හදිසියෙවත් ඔය අන්තිම අවස්තව නෑති උනොත් කොහොමද බන් අන්ලොක් කරගන්නෙ

    1 කවුන්ටර් රීසෙට් කෝඩ් එකෙන්.
    2 PM කරා
     
    tumblr_m6zwq8ez811razb3ho1_400.gif

     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    Uba Nidida Ban

    Onna mama kollanta wade karala dunna

    ඕකට 303 ලොක් එක ඇරෙන්න නම් ගලක් උඩ තියල මිටියකින් ගහන්න වෙනවා. පොඩ්ඩක් ඉවසල හිටපල්ල්කෝ දෙනකම්. දවසක් දෙකක් පරක්කු උනා කියල මැරෙන්නේ නෑනේ.ඔන්ලයින් කැල් වැඩ නැති වෙලාවට කගේ හරි ඩොන්ගල් එකක් අන්ලොක් කරන්න කෝඩ් එක ගන්න ගමන් තමයි ඔයාලගේ ඒවත් දාන්නේ.
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    e303
    IMEI : 868988016583764

    mekata unlcok code eka dennako pls

    වෙසක් එකට කෝඩ් දන්සලක් දුන්න
    --------------------------------------------------------------------------------
    IMEI: 868988-01-658376-4
    Connecting to server...OK
    Octopus smart card is present.
    Checking smart card...OK
    Authorizing...OK
    Checking operation...OK
    Checking IMEI...OK
    Get unlock codes...
    Codes count:1
    Unlock Code (Algorithm #2): 40661109