මව් පෙමට කළ නොහැකි දෙයක් නැත

praveenKF

Well-known member
  • Jul 4, 2007
    3,146
    682
    113
    Moratuwa
    අපි ඉන්දියාවෙ උන්ට බනිනවා හැමදාම . ලොකෙ හැම රටකම ජාතියකම අගමකම මෙ වගෙ හොද මිනිස්සු ඉන්නවා තාමත් :cool: මටනම් හිතට මාරම හැගිමක් අවා මෙක දැක්කම අපි අපෙ අම්මලා
    වෙනුවෙන් කරන දෙවල් මදි කියලා හිතෙනවා සල්ලි අනිත්වා ඔක්කොම ලැබෙන්න සැලස්සුවට
    අපි ගොඩාක් ඇතයි අම්මලගෙන්
    2.gif

    :yes::yes::yes:
     
    • Like
    Reactions: gayankuwait

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113




    එල කොල්ලෙක්.... :D
    REP+


    එල කොල්ලෙක්.. තෑන්ක්ස් සහෝ



    11.gif
    යමක් කරන්න දෙමවුපියන් වෙනුවෙන් එ අතර එ අයට ආදරයත් දෙන්න :yes:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    හොඳ ක්‍රියාවක්,,!

    ජා- ඇල ටවුන් එකෙ මනුස්සයෙක් කුනුබක්කියෙන් කුනුකන කොට එක සැරයක් පොලීසියෙන් අරගෙන ගිහින් ප්‍රශ්න කලා. ඒ මනුස්සයගෙ පුතා ඒ පැත්තෙ හොඳ වැදගත් කියලා කියන මිනිහෙක්, ඌ මේ මනුස්සය නැත්නම් තමන්ගෙ තාත්තව දන්වැලක් දාලා ගෙදර ගැටගහගෙන ඉඳලා.ගෙදර මිනිස්සු රට ගිහිල්ලා මෙයාව ගෙදර තනියම දාලා. කෑම බීම මොකුත් නැතුව, මමනම් අනන්තවත් දැකලා තියෙනවා පාරෙ අයිනෙ බිම නිදාගන්න වයසක මිනිස්සු, අපේ මිනිස්සු කරන දේවල් ගැන දරුනු කලකිරීමක් ඇතිවෙනව.
    :sorry::sorry::sorry::sorry::sorry:

    shame on country
     
    Last edited: