රත්තරං;12077439 said:මචන්ස්ලා මේක අවදානෙට ගනිල්ලා,,,, මගෙන් හෑමෝම 4stock වලට මේ 2T ඔයිල් දාන කතාව ගෑන අහනවා, උබලා මේක හරියට තේරුම් ගනිල්ලා. මම කිව්වේ ෆුල් ටෑන්ක් ගෑහුවහම රුපියල් 10ක දාපන් කියලා. ඒ කිව්වේ පෑට්ට්රෝල් ලීටර් 18ක් ගෑහුවහම 2T මිලි ලීටර් 50ක් විතර දාපල්ලා කියලා. හරක් වගේ එකෙක්වත් හෑමදාම දාන්නවත්, එක ලීටරයක් ගහලා 2T දාන්නවත් යන්න එපා.........මල මගුලයි මුන් සේරම මේක වෑරදියට තේරුම් අරන්


මචන් , අර සයිලන්සර් වල බීට් ගහන උන් ගැන උබ කිවුවේ නම් සිරාම කතාව ,ඔහොම බිට් ගහන් යන එවුන් දැක්කම මට නම් දුකේ බැහැ,
සමහර එවුන් ඔරිජිනල් සයිලන්සරේ ගූ කර ගන්නවා.
උබ කියනවා වගේ ඕකෙන් වෙන්නේ තරහ කාරයෙකුට මග රැකන් ඉදල පොලු පාරක් දෙන්න "" ඔය එන්නේ පොර තමයි කියල ""
සිග්නල් 1ක් දෙන එක.



දෑන් අවෘදු4+ ක් පරනයි(මෙ පොටො එක ගන්නකොට ) ,macan good post eth photo eka boru ekak neda ? dala tiyena eka number plate nane ,back ground eka india wala wage
apitanam owa ganna slli na deiyane kiyala CT 100 ekak ganda hadanne eka kohomada ?
ewa hodada?