මාර කේස් එක ඇගිලි දෙකක් හිරිවැටිල නෙ..

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඔව් මම දැක්කා.. නමුත් මට කෙනෙකුට උදව් කරන්න ආගම ජාතිය ඌමගේ මිතුරෙක්ද හතුරෙක්ද කියන එක වැඩක් නෑ.. දන්න දේ කියල දෙනවා පුලුවන් උදව්වක් නම් කරනවා...

    hmmm.. එහෙමද.. එහෙනම් හොදයි.. ඉදිරියටත් එහෙමම හිටහන්..
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ

    sachith19920726
    user_online.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif

    ඇඟිල්ල ගසමු
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    hafoi sinhala beth balapn machn.mata hithnawa eka hoda wei

    hmm ඔව් නේද බං.. මුලින් ම සිංහල බෙහෙත් පාරක් දාල බලනව :yes: ඩොකෙක් ලගට ගියත් ඌ ඉදගන්න ඉස්සෙල්ල xray එකකට ලියල දෙයි.. වටේ කැරකෙනව වෙලා මුලින්ම යන්න ඕන සිංහල වෙදකමක් බලන්න :D
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ඔව් උබේ ඇවටාර් එක දකිද්දී නගිනවා :growl::growl:

    සහෝ ඉබ්බෙක්ගේ ඇවටර් එකක් දැක්කම නගිනව නම් හිතාගන්න පුළුවන් අසහනේ තරම.... අත පව් හම ගිහිල්ල ඇති... :( අපි අත කපන දවසට ඉස්පිරිතාලෙට එන්න ඕනද... කියපන් ලජ්ජා නැතිව