ඔව් මම දැක්කා.. නමුත් මට කෙනෙකුට උදව් කරන්න ආගම ජාතිය ඌමගේ මිතුරෙක්ද හතුරෙක්ද කියන එක වැඩක් නෑ.. දන්න දේ කියල දෙනවා පුලුවන් උදව්වක් නම් කරනවා...
ow ow bn, anthima dawase wath suwen sapen nida ganin, ninda yana gaman athata podi exercise parak diyan![]()

hafoi sinhala beth balapn machn.mata hithnawa eka hoda wei
ඩොකෙක් ලගට ගියත් ඌ ඉදගන්න ඉස්සෙල්ල xray එකකට ලියල දෙයි.. වටේ කැරකෙනව වෙලා මුලින්ම යන්න ඕන සිංහල වෙදකමක් බලන්න 
මල්ලි වැඩ කරනවද බලපන්... එකත් බඩ් කිව්වා වගේ කෙල වෙලාද දන්නේ නේ![]()


BUMP
ඔන්න මගෙන් බම්ප් 1ක්
උඹට උත්තරයක් ලැබේව........

ඔව් උබේ ඇවටාර් එක දකිද්දී නගිනවා![]()
අපි අත කපන දවසට ඉස්පිරිතාලෙට එන්න ඕනද... කියපන් ලජ්ජා නැතිව
, siddalepa tikak gaan tikak rest karapan. nathnam sinhala beheth thel tikak gaaganin 