ක්‍රිකට් වලට ඩයලොග් අනුග්‍රහය..

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ක්‍රිකට් වලට ඩයලොග් අනුග්‍රහය..

    images.jpg

    රුපියල් මිලියන 753.9 ක වියදමින් ශ්‍රී ලංකා ජාතික පිරිමි හා කාන්තා ක්‍රිකට් කණ්ඩායම් වලට වසර තුනක කාලයක් අනුග්‍රාහකත්වය ලබාදීමට මෙරට විශාලතම ජංගම දුරකතන සමාගම වන ඩයලොග් ආසිආටා සමාගම ගිවිසුමකට එළඹ ඇතැයි වාර්තා වේ.

    ලංකා බිස්නස් ඔන්ලයන් වෙබ්අඩවිය වාර්තා කරන පරිදි මෙම අනුග්‍රාහකත්වය ජුනි 01 වනදා සිට ආරම්භ වන බව සමාගම විසින් කොළඹ කොටස් වෙළඳ පොළට දැනුම් දී ඇත.
    මෙම අනුග්‍රහය යටතේ ශ්‍රී ලංකාව තුළ තරග මෙන්ම විදෙස් තරග ආවරණය වන බව එහි සඳහන් වේ.
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Dialog විතරක් නෙමෙයි බන් ශ්‍රී ලංකා තේ මණ්ඩලයත් අනුග්‍රය දක්වනවා නමුත් එයාලා අත්සන් කරලා නෑ තවම මොකක් ද ප්‍රශ්නයක් නිසා එත් ලගදීම තේ මණ්ඩලයත් අත්සන් කරයි :D :baffled:

    මෙහෙමයි වෙන්නේ

    කණ්ඩායමට අනුග‍්‍රහය දැක්වීමේ නව ගිවිසුම අනුව ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන අන්ර්ජාතික තරගවලදී ක‍්‍රීඩක කමිසයේ ප‍්‍රධාන ලාංඡුනය (පපුවේ) ඩයලොග් සමාගමටද, දෙවැනි ලාංඡුනය (ක‍්‍රීඩකයාගේ හුරු අතේ) තේ මණ්ඩලයටද හිමිවේ. විදේශයන්හිදී පැවැත්වෙන තරග වලදී ක‍්‍රීඩක කමිසයේ ප‍්‍රධාන ලාංඡුනය (පපුවේ) ශී‍්‍ර ලංකා
    තේ මණ්ඩලයටද, දෙවැනි ලාංඡුනය (ක‍්‍රීඩකයාගේ හුරු අතේ) ඩයලොග් සමාගමටද හිමිවේ.
     
    එල එල.. එහෙමද වෙන්නේ?
    ස්තුතියි.. වැඩි විස්තර වලට..
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    එල එල.. එහෙමද වෙන්නේ?
    ස්තුතියි.. වැඩි විස්තර වලට..

    වෙන සැර වල වගේ නෙමෙයි මේ පාර ඒකාබද්ධ ගිවිසුමක් ගහන්නේ ඒ වෙනුවෙන් ඩයලොග් සමාගම රුපියල් මිලියන 753 ක්ද ශී‍්‍ර ලංකා තේ මණ්ඩලය රුපියල් මිලියන 553 ක් ගෙවීන්න ලෑස්ති වෙලා ඉදලා තියනවා එත් තේ මණ්ඩලය කොන්දේසි වගයකට කැමති වෙලා නෑ :no: එක නිසා ගිවිසුම අත්සන් කරන්න තිබ්බ දිනේ Dialog විතරයි අත්සන් කලේ :yes: දැන් SLC එක කියන්නේ ශී‍්‍ර ලංකා තේ මණ්ඩලයත් එකක් තියන ප්‍රශ්නයත් ඉක්මනින් විසදාගෙන ගිවිසුම අත්සන් කරනවා කියලා :D
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මේක මම මේ නූලට ඇමුණුවා

    ICC_Champions_Trophy_2013

    කමක් නැතැයි... :rolleyes:

    ICC events වලට Sri Lanka Cricket Team Sponsor Homestead ඒ ගිවිසුම ගිය අවුරුද්දේ අත්සන් කලේ අවුරුදු 3 කට ඒකට හේතුව උනේ Reliance mobile ICC events වල ප්‍රධාන අනුග්‍රහකයෙක් වෙන ඒක එයලා ICC event තුල වෙනත් mobile company එකක් ප්‍රචාරය වෙනවට කැමති උනේ නෑ :no:
     
    uditha224

    Well-known member
  • ICC events වලට Sri Lanka Cricket Team Sponsor Homestead ඒ ගිවිසුම ගිය අවුරුද්දේ අත්සන් කලේ අවුරුදු 3 කට ඒකට හේතුව උනේ Reliance mobile ICC events වල ප්‍රධාන අනුග්‍රහකයෙක් වෙන ඒක එයලා ICC event තුල වෙනත් mobile company එකක් ප්‍රචාරය වෙනවට කැමති උනේ නෑ :no:

    උඹ ක්‍රිකට් බෝඩ් එකේද බං වැඩ කරන්නේ...??
    :confused:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    Dialog විතරක් නෙමෙයි බන් ශ්‍රී ලංකා තේ මණ්ඩලයත් අනුග්‍රය දක්වනවා නමුත් එයාලා අත්සන් කරලා නෑ තවම මොකක් ද ප්‍රශ්නයක් නිසා එත් ලගදීම තේ මණ්ඩලයත් අත්සන් කරයි :D :baffled:

    මෙහෙමයි වෙන්නේ

    කණ්ඩායමට අනුග‍්‍රහය දැක්වීමේ නව ගිවිසුම අනුව ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන අන්ර්ජාතික තරගවලදී ක‍්‍රීඩක කමිසයේ ප‍්‍රධාන ලාංඡුනය (පපුවේ) ඩයලොග් සමාගමටද, දෙවැනි ලාංඡුනය (ක‍්‍රීඩකයාගේ හුරු අතේ) තේ මණ්ඩලයටද හිමිවේ. විදේශයන්හිදී පැවැත්වෙන තරග වලදී ක‍්‍රීඩක කමිසයේ ප‍්‍රධාන ලාංඡුනය (පපුවේ) ශී‍්‍ර ලංකා
    තේ මණ්ඩලයටද, දෙවැනි ලාංඡුනය (ක‍්‍රීඩකයාගේ හුරු අතේ) ඩයලොග් සමාගමටද හිමිවේ.

    :cool:ක්‍රිකට් කොතනද මූ එතන.;):D
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Dialog Cricket TVC 2013

    Sri Lanka Tea Board eka thawama sri lanka cricekt international cricket Sponsor agreement eka sign kara nomatha owun agreement ekata sign nokoaloth Dialog samagamama sri lanka cricket international cricket Sponsor wanu atha :D
     
    ITapathaya

    Active member
  • Jul 12, 2011
    396
    25
    28
    38
    Nittambuwa
    Apooo LOKU deyak... ara chater Mobitel logo eka SLC T shirt eke dakalama epa wela hitiye... kisima lassanak nathi logo ekak Mobitel lata thiyenne.. ee wagemai unge network ekath hadda chaterrr.. ela ela api samada Dialog samagaiii :D
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,537
    14,465
    113
    Dialog විතරක් නෙමෙයි බන් ශ්‍රී ලංකා තේ මණ්ඩලයත් අනුග්‍රය දක්වනවා නමුත් එයාලා අත්සන් කරලා නෑ තවම මොකක් ද ප්‍රශ්නයක් නිසා එත් ලගදීම තේ මණ්ඩලයත් අත්සන් කරයි :D :baffled:

    මෙහෙමයි වෙන්නේ

    කණ්ඩායමට අනුග‍්‍රහය දැක්වීමේ නව ගිවිසුම අනුව ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන අන්ර්ජාතික තරගවලදී ක‍්‍රීඩක කමිසයේ ප‍්‍රධාන ලාංඡුනය (පපුවේ) ඩයලොග් සමාගමටද, දෙවැනි ලාංඡුනය (ක‍්‍රීඩකයාගේ හුරු අතේ) තේ මණ්ඩලයටද හිමිවේ. විදේශයන්හිදී පැවැත්වෙන තරග වලදී ක‍්‍රීඩක කමිසයේ ප‍්‍රධාන ලාංඡුනය (පපුවේ) ශී‍්‍ර ලංකා
    තේ මණ්ඩලයටද, දෙවැනි ලාංඡුනය (ක‍්‍රීඩකයාගේ හුරු අතේ) ඩයලොග් සමාගමටද හිමිවේ.

    Cricket nang KMC! :D