ක්රිකට් වලට ඩයලොග් අනුග්රහය..
රුපියල් මිලියන 753.9 ක වියදමින් ශ්රී ලංකා ජාතික පිරිමි හා කාන්තා ක්රිකට් කණ්ඩායම් වලට වසර තුනක කාලයක් අනුග්රාහකත්වය ලබාදීමට මෙරට විශාලතම ජංගම දුරකතන සමාගම වන ඩයලොග් ආසිආටා සමාගම ගිවිසුමකට එළඹ ඇතැයි වාර්තා වේ.
ලංකා බිස්නස් ඔන්ලයන් වෙබ්අඩවිය වාර්තා කරන පරිදි මෙම අනුග්රාහකත්වය ජුනි 01 වනදා සිට ආරම්භ වන බව සමාගම විසින් කොළඹ කොටස් වෙළඳ පොළට දැනුම් දී ඇත.
මෙම අනුග්රහය යටතේ ශ්රී ලංකාව තුළ තරග මෙන්ම විදෙස් තරග ආවරණය වන බව එහි සඳහන් වේ.

එක නිසා ගිවිසුම අත්සන් කරන්න තිබ්බ දිනේ Dialog විතරයි අත්සන් කලේ
දැන් SLC එක කියන්නේ ශී්ර ලංකා තේ මණ්ඩලයත් එකක් තියන ප්රශ්නයත් ඉක්මනින් විසදාගෙන ගිවිසුම අත්සන් කරනවා කියලා :

ක්රිකට් කොතනද මූ එතන.