දුප්පතුන් vs හරකුන්

SeriousGuy

Member
Sep 7, 2012
1,827
291
0
Nawala
දුප්පතුන් vs හරකුන්

ලංකාවේ බහුතරයක් සාමාන්‍ය ජනතාව සහ හරක්

400787_661518353865664_575175998_n.jpg

A picture speaks a thousand words my friends

:yes: :yes: BUMP එකක් දාලා / තම අදහස් උදහස් දක්වලා / කුණු හබ්බ වමාරලා / රෙප් දීලා යන්න
:yes: :yes:
 
Last edited:

MC New York

Member
Feb 18, 2013
2,653
144
0
හරක් විතරක් නවත්තන්න කියන එක විහිළුවක් කරන්න ඕනේ සියලුම සතුන් මැරීම නවත්තන එක. අනික ඇයි ඩෙස්ටිනි ෆවුන්ඩ් උඹ දැන් ඒකෙන් එන්නෙ නැත්තෙ ? රෙදි ගැලවුනු නිසාද ඒ ?
 
Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    බහුතරයක් ජනතාව ලේසියෙන්ම හරක් කරන්න පුළුවන් කියලා මහ එකා දන්නවා..
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    බහුතරයක් ජනතාව ලේසියෙන්ම හරක් කරන්න පුළුවන් කියලා මහ එකා දන්නවා..

    ඔවු ඔවු. සුළුතරයක් යූඇන්පී ජනතාව ඡන්දෙ දීලා පාර්ලිමේන්තුවට පත් කරපු මීමො තමයි දැන් ආණ්ඩුවට ගිහින් රට සුඛිත මුදිත කරන්නෙ ජනාධිපතිගෙ දෑත ශත්තිමත් කරලා. එතකොට ප්‍රතිපත්තියක් නැති බඩගෝස්තර කාලකණ්නින්ට නාමයෝජනා දීපු යූඇන්පී එකයි උන් බලේට ගෙන්න ඡන්දෙ දීපු යූඇන්පී කාරයොය් බුද්ධිමත්තුද ?
     
    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    හරක් විතරක් නවත්තන්න කියන එක විහිළුවක් කරන්න ඕනේ සියලුම සතුන් මැරීම නවත්තන එක. අනික ඇයි ඩෙස්ටිනි ෆවුන්ඩ් උඹ දැන් ඒකෙන් එන්නෙ නැත්තෙ ? රෙදි ගැලවුනු නිසාද ඒ ?

    ඔව් හරකා විතරක් මෙච්චර සුවිශේෂ වෙලා තියෙන්නෙ ඒ කාලේ ආපු හින්දු බලපෑම් නිසා කියන එක අපේ සිංහයන්ගෙන් ජාතක උනා කියන මහා කලු හරක් සෙට් එක පිලිගන්න කැමති නෑ. පොලොන්නරු යුගයේ සඳකඩපහනෙන් ගවයාගෙ රූපය අයින් උනෙත් මේ හේතුව නිසයි. හින්දූන් ගවයව දේවත්වයෙන් සලනක නිසා...

    අපේ මෝඩ හරකුත් ඉතින් පන්සල් ගියාට දේවාලෙටත් ගිහින් ලෞකික සැප ප්‍රාර්තනා කරන එක අමතක කරන්නේ නෑනේ.. ඉතින් පල්ලියට ගිහින් යාඥ්ඥා කරන එකෙයි වෙනසක් නෑ.

    මොනා උනත් අනිත් ඔක්කොම දේවල් අමතක කරන්න හොඳ subject එකක් කතා කර කර ඉන්න :P
     
    හින්දු බලපෑම් නිසා කියලා විශ්වාස කෙරෙනවා. ඔවු. ඒ උනාට අපෙ අය හරක උඩින් තියන්නෙ අපේ මිනිස්සු උදේ නැගිට්ට ගමනුත් බොන්නෙ කිරි. අපිට ගොඩක් හරකා උදවු වෙන නිසා. ඒත් අනික් සත්තුනුත් අපට උදව් වෙනවනෙ. උදව් නූනත් ඒ සත්තුත් පවු. උනුත් නොමර අරින්න ඕනෙ. ඔය කතා කරන අයගෙන් සමහරු ඇතිනෙ බොනකොට බයිටට මොන සතත් කන. කියන්න තියෙන්නෙ තමා නොකනවා නම් අනික් අයට කීවට කමක් නෑ. තමා ප්‍රැක්ටිකල් නැතිව බොරුවට කියෝලා වැඩක් නැහැ.
     
    Last edited:

    Jude1991

    Active member
  • May 23, 2008
    507
    137
    43
    ලංකාවේ
    ඔය මොනදේ කතා කලත් මොනදේ කලත්... අපේ උන්ට මේක මතක සතියයි.... වැඩිම මාසයයි...:P:P

    සිරා කතාව:yes:. දැන් දුමින්ද සිල්වා ගැන කාටවත් මතක නෑ. :angry::angry::angry:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,892
    1
    9,691
    113
    Gampaha
    බහුතරයක් ජනතාව ලේසියෙන්ම හරක් කරන්න පුළුවන් කියලා මහ එකා දන්නවා..
    p.s - මම නම් හරක් මස් කන්නෙ නෑ. ඒ වුනාට හරකාගෙ කිරි වලින් පටන් ගෙනෙ කෑගහන බහුතරයක් එළකිරි වීදුරුවක් ජීවිතේට බීපු නැති, ගොම පොලොවක ජීවිතේට අඩියක් තියපු නැති, ගොන් කරත්තයක් දැකල වත් නැති උන් තමා..