මාර කේස් එක ඇගිලි දෙකක් හිරිවැටිල නෙ..

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    :rofl::rofl:
    ඇම් ඇල් උබ මුව දැක්කනම් කොහොම මියා හුරතල කරන එකෙක්ද කියලා උබට හිතා ගන්න පුලුවන්
    මුගෙ ඔය ඇදන් ඉන්න ඇදුම් ගැලෙවුවොත් සට සට ගාලා ඇට බිම හැලෙනවා

    :growl::growl::growl::growl::growl::growl::growl: අපි ජිම් යන කොල්ලො තමා හරිය :growl::growl::growl::growl::growl::growl: බලු හැතිකරේට තනිකර තියෙන්නෙ පැහැදිලි ඉරිසියාව :angry::angry:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ලගදීම ටොපිය හම්බවේවා යයි එක සිතින් ප්‍රාර්තනා කරනවා..:rofl:
    අපොයි ඔයාගේ කටනම් ..,:/ අනෙ එහෙම දෙයක් නම් නොවේවා...:no:
    උදව්වට ආපු අයට ඔයා ඔහොමද සලකන්නේ..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    දැන් දෙකක් වැඩ නෑ හෙට තුන හතර වෙලා පහම වැඩ නැතුව ගියොත් අපිනම් නෑ ඔන්න.. :oo::rofl::rofl: හෙටම ගිහින් හොද ඩොක්ටර් කෙනෙක්ව හම්බවෙන්න බලන්න ...:dull:

    චික් විතරක් කිව්ව වල් කතාව.. :dull:
    ඒ දෙක තුන හොදට වැඩ අනී
    2.gif
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    චිරි චිරි වැස්ස;15050086 said:
    උඔ මේක බැලුවද

    41534678.jpg

    මම අල්ලන විදිහ හරියි... :cool:: ) 5+
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    බඩ පල :oo:

    බය නොවී හිටු.
    උඹ කියල තියෙන විදියට ඕක ලොකු අවුලක් කියල හිතන්න අමාරුයි. :)
    ගොඩක් දුරටම ස්නායු තෙරපීමක් වෙන්න ඕනේ.
    තොපි ඉතින් දවස තිස්සෙම මවුස් එක අල්ලගෙන අතට වද දුන්නම ඔහොම වෙනවා තමා. :rolleyes:

    මෙන්න මේ රූපෙ බලපන්.
    dsc0001uz.jpg

    ඔකේ b විදියට නේද උඹේ ඇඟිලි හිරිවැටිලා තියෙන්නේ? (දැන් කියන්න එපා 1 1\2 නෙමෙයි 2ම කියලා.දැනෙන්නේ දෙකම කියල තමා. :rolleyes: රූප මෙහෙම තිබුනට ඇඟේ ස්නායු තියෙන්නේ අඩි රූලක් තියල ගහපු ඉරි වගේ නෙමෙයිනේ. :dull:)

    මේ රූපේ b විදියට ඇඟිලි ඇතුලට නැමිලා එහෙම නැහැනේ? එහෙම තියෙනවනම් බලන් ඉන්නේ නැතුව hospital පල. :yes:
    dsc0002zy.jpg

    අතට rest එක දියන්. එතකොට අඩු වෙයි.
    මං මේ කිවුවේ උඹ කියපු විස්තර අනුව වෙන්න පුලුවන්ම දේ. ඒත් බලන්නේ නැතුව හරියටම කියන්නත් බෑ කියල අමතක කරන්න එපා පුතෝ. ඒ නිසා dr කෙනෙක්ට පෙන්නපන්.
    මොනවා උනත් මේ thread එකේ තියෙන සමහර දරුණු දේවල් නම් වෙන්න බෑ. (එහෙම උනොත් උඹේ කරුමේ තමා.)
     
    Last edited:
    • Like
    Reactions: sachith19920726
    :growl::growl::growl::growl::growl::growl::growl: අපි ජිම් යන කොල්ලො තමා හරිය :growl::growl::growl::growl::growl::growl: බලු හැතිකරේට තනිකර තියෙන්නෙ පැහැදිලි ඉරිසියාව :angry::angry:
    උඔ සැලෙන්න එපා බං.:no: ඔය එක එකා ලබ්බට ඉර‍ටු ගහල වගේ කියන ඒව කියන්නෙ උඔව මානසිකව වට්ටන්න:lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    චිරි චිරි වැස්ස;15050115 said:
    ආපෝ... එතනත් හෙට්ටි කම.:angry:
    යකෝ ටිකිරි මාරි දෙන්නෙ චොකොලොට් විස්කෝතුවත් දීකෝ:frown:

    ක්‍රීම් ක්‍රැකර් දෙන්නම් කාල ටැප් එකෙන් වතුර දීල පල.. ආර්ථික අවපාතය.. :no:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    බදින්න ඔනේ නෑනෙ සුගර් අවුල් වෙන්න :baffled: . දැන් සමහර ලමයින්ට තියනවා. ඔකට වග පට්ටම පැනි රහටනෙ කිරි පැකට් එක පවා හදන්නෙ.
    ඒක තමා මාත් කිව්වේ , දැන් ඉතින් මෙයාගේ අනාගතේම අඳුරේ... පව් කියලත් හිතෙනවා..:dull::rofl::rofl:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,606
    17,689
    113
    Auckland
    ක්‍රීම් ක්‍රැකර් දෙන්නම් කාල ටැප් එකෙන් වතුර දීල පල.. ආර්ථික අවපාතය.. :no:

    මන්චි කොමෙ දියන්.. දෙශිය නිශ්පාදකය උස්සලා ගත්ත රෙසපියනෙ :P
     
    ක්‍රීම් ක්‍රැකර් දෙන්නම් කාල ටැප් එකෙන් වතුර දීල පල.. ආර්ථික අවපාතය.. :no:
    මම කිරීන් කැකර් කන්නෙ නෑ බං,:no: එහෙනම් උඔ මැරෙන්න එපා,:dull: මට කිරීන් කැකර් කන්න බෑ
    2.gif
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    බය නොවී හිටු.
    උඹ කියල තියෙන විදියට ඕක ලොකු අවුලක් කියල හිතන්න අමාරුයි. :)
    ගොඩක් දුරටම ස්නායු තෙරපීමක් වෙන්න ඕනේ.
    තොපි ඉතින් දවස තිස්සෙම මවුස් එක අල්ලගෙන අතට වද දුන්නම ඔහොම වෙනවා තමා. :rolleyes:

    මෙන්න මේ රූපෙ බලපන්.

    ඔකේ b විදියට නේද උඹේ ඇඟිලි හිරිවැටිලා තියෙන්නේ? (දැන් කියන්න එපා 1 1\2 නෙමෙයි 2ම කියලා.දැනෙන්නේ දෙකම කියල තමා. :rolleyes: රූප මෙහෙම තිබුනට ඇඟේ ස්නායු තියෙන්නේ අඩි රූලක් තියල ගහපු ඉරි වගේ නෙමෙයිනේ. :dull:)

    මේ රූපේ b විදියට ඇඟිලි ඇතුලට නැමිලා එහෙම නැහැනේ? එහෙම තියෙනවනම් බලන් ඉන්නේ නැතුව hospital පල. :yes:

    අතට rest එක දියන්. එතකොට අඩු වෙයි.
    මං මේ කිවුවේ උඹ කියපු විස්තර අනුව වෙන්න පුලුවන්ම දේ. ඒත් බලන්නේ නැතුව හරියටම කියන්නත් බෑ කියල අමතක කරන්න එපා පුතෝ. ඒ නිසා dr කෙනෙක්ට පෙන්නපන්.
    මොනවා උනත් මේ thread එකේ තියෙන සමහර දරුණු දේවල් නම් වෙන්න බෑ. (එහෙම උනොත් උඹේ කරුමේ තමා.)

    තෑන්ක්ස් අම්මියෝ.. උම්ම්ම්ම්ම්ම්ම්ම්මා
    9.gif

    ඒ මොකද්ද බං ඒ පොත.. උබ අල්ලපු පින්තූර නේද ඒ
    3.gif

    හෙට කෝකටත් වේද මාම කෙනෙක් ටෝල්ක් කරන්න යනව උදෙන්..
    3.gif
    11.gif
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    :growl::growl::growl::growl::growl::growl::growl: අපි ජිම් යන කොල්ලො තමා හරිය :growl::growl::growl::growl::growl::growl: බලු හැතිකරේට තනිකර තියෙන්නෙ පැහැදිලි ඉරිසියාව :angry::angry:
    ඔය ජිම් ගිහින් හදා ගත්ත ඇගද?:rofl: කටුගෙ බලන්න යනවා නෙමෙ උබව තියා ගනි පන තියෙන ශරිර කුඩුවක් ඇට කටු විතරක් ඉතුරු උන මිනිස්සුන්ට ප්‍රදස්‍ර්ශන භාණ්ඩයක් විදියට
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    චිරි චිරි වැස්ස;15050165 said:
    උඔ සැලෙන්න එපා බං.:no: ඔය එක එකා ලබ්බට ඉර‍ටු ගහල වගේ කියන ඒව කියන්නෙ උඔව මානසිකව වට්ටන්න:lol:

    මම දන්නව.. සැලෙන්නෙ නෑ :cool::love:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    සිරාවටම උබ බැරුනොත් එලකිරියෙ අපි එකතු වෙලා බලු කපුටු දානයක් දෙනවා සමහර විට දවස් 7ක් යන නිසා
    උබට උනත් වලදන්න පුලුවන් වෙයි :lol::rofl: හැබයි උබ පොඩි බලු කුක්කෙක් නිසා එ වෙනකොට
    තුට්ටක් කන්න වෙන්නෙ
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ඔය ජිම් ගිහින් හදා ගත්ත ඇගද?:rofl: කටුගෙ බලන්න යනවා නෙමෙ උබව තියා ගනි පන තියෙන ශරිර කුඩුවක් ඇට කටු විතරක් ඉතුරු උන මිනිස්සුන්ට ප්‍රදස්‍ර්ශන භාණ්ඩයක් විදියට
    පව් ගයාන් අයියෙ .. :rofl::rofl:
     
    ඔය ජිම් ගිහින් හදා ගත්ත ඇගද?:rofl: කටුගෙ බලන්න යනවා නෙමෙ උබව තියා ගනි පන තියෙන ශරිර කුඩුවක් ඇට කටු විතරක් ඉතුරු උන මිනිස්සුන්ට ප්‍රදස්‍ර්ශන භාණ්ඩයක් විදියට
    tumblr_lwl5yiXCR21qelj3so1_250.gif

    පස්ට වදන.:lol::lol: හිනා ගිහින් ඔලුවත් රිදෙනව බං,:rofl::rofl: ඌ එක්කම මාවත් කූරිය ගහයිද මංද:dull: