මාර කේස් එක ඇගිලි දෙකක් හිරිවැටිල නෙ..

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    චිරි චිරි වැස්ස;15050229 said:
    tumblr_lwl5yiXCR21qelj3so1_250.gif

    පස්ට වදන.:lol::lol: හිනා ගිහින් ඔලුවත් රිදෙනව බං,:rofl::rofl: ඌ එක්කම මාවත් කූරිය ගහයිද මංද:dull:
    :lol::lol::lol:
     

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E

    තෑන්ක්ස් අම්මියෝ.. උම්ම්ම්ම්ම්ම්ම්ම්මා
    9.gif

    ඒ මොකද්ද බං ඒ පොත.. උබ අල්ලපු පින්තූර නේද ඒ
    3.gif

    හෙට කෝකටත් වේද මාම කෙනෙක් ටෝල්ක් කරන්න යනව උදෙන්..
    3.gif
    11.gif

    පොත මෙන්න මේක. මොකෝ...? :oo:
    26898864.png
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    චිරි චිරි වැස්ස;15050213 said:
    මම කිරීන් කැකර් කන්නෙ නෑ බං,:no: එහෙනම් උඔ මැරෙන්න එපා,:dull: මට කිරීන් කැකර් කන්න බෑ
    2.gif

    ක්‍රීම් ක්‍රැකර් එකක් වත් වටින්නේ නැති ජීවිතයක්.. අහෝ :dull:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    කෝරලේමහත්තයා;15050208 said:
    හිරිවාතයක් කොල්ලෝ සිද්ධාර්තෙ ගාල අතගාපන්..
    කෝරලේ වෙද මහතා..:dull::rofl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    පව් ගයාන් අයියෙ .. :rofl::rofl:
    පව් තමයි ,මොකො කරන්නෙ ඉතින් අපි මුගෙම වැර්දි වලින්නෙ ඔය විපාක
    සාලයො ඇග හදන්න ජිම් ගියාම හාල් මැස්සො වෙලා නවතින්නෙ:rofl:

    චිරි චිරි වැස්ස;15050229 said:
    tumblr_lwl5yiXCR21qelj3so1_250.gif

    පස්ට වදන.:lol::lol: හිනා ගිහින් ඔලුවත් රිදෙනව බං,:rofl::rofl: ඌ එක්කම මාවත් කූරිය ගහයිද මංද:dull:
    :rofl::rofl:
    RIP
    2.gif
     

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    ඔය ජිම් ගිහින් හදා ගත්ත ඇගද?:rofl: කටුගෙ බලන්න යනවා නෙමෙ උබව තියා ගනි පන තියෙන ශරිර කුඩුවක් ඇට කටු විතරක් ඉතුරු උන මිනිස්සුන්ට ප්‍රදස්‍ර්ශන භාණ්ඩයක් විදියට

    දවසේ කතාව.
    හිනා වෙලා බඩත් රිදෙනවා ඔයි....
    :rofl::rofl:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    ඔය ජිම් ගිහින් හදා ගත්ත ඇගද?:rofl: කටුගෙ බලන්න යනවා නෙමෙ උබව තියා ගනි පන තියෙන ශරිර කුඩුවක් ඇට කටු විතරක් ඉතුරු උන මිනිස්සුන්ට ප්‍රදස්‍ර්ශන භාණ්ඩයක් විදියට

    අපේ පියත් මේ කාලෙ හෙන කෙට්ටුයි ලු :cool: දැන් ඉන්නෙ ඔය බොඩි බිල්ඩර් වගේ.. මාත් එහෙම වෙයි.. තොපි වට්ටන්න හැදුවට අපි වැටෙන්නෙ නෑ :cool:
    :love:
    බලු මිනිස්සු :cool:

    අපි තාම කටේ කිරි සුවද ගිහින් නැති පොඩි ළමයි.. තොපි වගේ ගස් නාකි යෑ :rofl::rofl::rofl::rofl:
    දැන් උබ මානසිකව වැටියන් :cool::love::rofl:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :rofl::rofl:
    ඇම් ඇල් උබ මුව දැක්කනම් කොහොම මියා හුරතල කරන එකෙක්ද කියලා උබට හිතා ගන්න පුලුවන්
    මුගෙ ඔය ඇදන් ඉන්න ඇදුම් ගැලෙවුවොත් සට සට ගාලා ඇට බිම හැලෙනවා
    :lol::lol::lol::lol::yes:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    සිරාවටම උබ බැරුනොත් එලකිරියෙ අපි එකතු වෙලා බලු කපුටු දානයක් දෙනවා සමහර විට දවස් 7ක් යන නිසා
    උබට උනත් වලදන්න පුලුවන් වෙයි :lol::rofl: හැබයි උබ පොඩි බලු කුක්කෙක් නිසා එ වෙනකොට
    තුට්ටක් කන්න වෙන්නෙ

    බූතය වෙලා තොපි හැම එකාවම බාවනව :frown:

    පව් ගයාන් අයියෙ .. :rofl::rofl:

    උයා මෙයාගෙ ලව් එකද සයිඩ් සපෝට් දෙන්නෙ :angry::angry::angry:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    පව් තමයි ,මොකො කරන්නෙ ඉතින් අපි මුගෙම වැර්දි වලින්නෙ ඔය විපාක
    සාලයො ඇග හදන්න ජිම් ගියාම හාල් මැස්සො වෙලා නවතින්නෙ:rofl:


    :rofl::rofl:
    RIP
    2.gif
    :lol::lol::rofl:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    :no::no::no:
    ඔය ගොනෝරියා වල මුලික ලක්ෂණයක් ,,,,
    මල් බබාගෙන් තමයි බෝවෙලා තියෙන්නේ .............
    :oo: අපොයි මොනාද අනෙ මේ කියවන්නේ....:rofl:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    චිරි චිරි වැස්ස;15050229 said:
    tumblr_lwl5yiXCR21qelj3so1_250.gif

    පස්ට වදන.:lol::lol: හිනා ගිහින් ඔලුවත් රිදෙනව බං,:rofl::rofl: ඌ එක්කම මාවත් කූරිය ගහයිද මංද:dull:

    මැරියන් කො එක පාර..
    මදෑ thread එකක් දැම්ම ඉදල ඉදල :growl::growl::growl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    දවසේ කතාව.
    හිනා වෙලා බඩත් රිදෙනවා ඔයි....
    :rofl::rofl:
    :rofl::rofl::rofl:

    අපේ පියත් මේ කාලෙ හෙන කෙට්ටුයි ලු :cool: දැන් ඉන්නෙ ඔය බොඩි බිල්ඩර් වගේ.. මාත් එහෙම වෙයි.. තොපි වට්ටන්න හැදුවට අපි වැටෙන්නෙ නෑ :cool:
    :love:
    බලු මිනිස්සු :cool:

    අපි තාම කටේ කිරි සුවද ගිහින් නැති පොඩි ළමයි.. තොපි වගේ ගස් නාකි යෑ :rofl::rofl::rofl::rofl:
    දැන් උබ මානසිකව වැටියන් :cool::love::rofl:

    උබව හදන්න තම්යි එ තාත්තා දුක් විදලා කෙට්ටු වෙන්න ඇත්තෙ
    2.gif
    උබව හදන එක
    උබ ගැන හොයන එක නතර කරාට පස්සෙ තමයි තාත්තා උනත් සතුටට මහත් වෙන්න ඇත්තෙ:cool:
    සහො දැන්වත් ඔය අයාලෙ යන එක නවත්වන්න :oo:නැත්නම් උබට මහත් වෙන්න කාලයක් එන එකක් නැහැ:rofl: