ඇම් ඇල් උබ මුව දැක්කනම් කොහොම මියා හුරතල කරන එකෙක්ද කියලා උබට හිතා ගන්න පුලුවන්
මුගෙ ඔය ඇදන් ඉන්න ඇදුම් ගැලෙවුවොත් සට සට ගාලා ඇට බිම හැලෙනවා






අපි ජිම් යන කොල්ලො තමා හරිය 




බලු හැතිකරේට තනිකර තියෙන්නෙ පැහැදිලි ඉරිසියාව 

ඇම් ඇල් උබ මුව දැක්කනම් කොහොම මියා හුරතල කරන එකෙක්ද කියලා උබට හිතා ගන්න පුලුවන්
මුගෙ ඔය ඇදන් ඉන්න ඇදුම් ගැලෙවුවොත් සට සට ගාලා ඇට බිම හැලෙනවා






අපි ජිම් යන කොල්ලො තමා හරිය 




බලු හැතිකරේට තනිකර තියෙන්නෙ පැහැදිලි ඉරිසියාව 

අපොයි ඔයාගේ කටනම් ..,:/ අනෙ එහෙම දෙයක් නම් නොවේවා...ලගදීම ටොපිය හම්බවේවා යයි එක සිතින් ප්රාර්තනා කරනවා..![]()

දැන් දෙකක් වැඩ නෑ හෙට තුන හතර වෙලා පහම වැඩ නැතුව ගියොත් අපිනම් නෑ ඔන්න..හෙටම ගිහින් හොද ඩොක්ටර් කෙනෙක්ව හම්බවෙන්න බලන්න ...
![]()
මම අල්ලන විදිහ හරියි...චිරි චිරි වැස්ස;15050086 said:උඔ මේක බැලුවද
![]()
: ) 5+බඩ පල![]()


රූප මෙහෙම තිබුනට ඇඟේ ස්නායු තියෙන්නේ අඩි රූලක් තියල ගහපු ඉරි වගේ නෙමෙයිනේ.
)
අපි ජිම් යන කොල්ලො තමා හරිය
බලු හැතිකරේට තනිකර තියෙන්නෙ පැහැදිලි ඉරිසියාව
![]()
ඔය එක එකා ලබ්බට ඉරටු ගහල වගේ කියන ඒව කියන්නෙ උඔව මානසිකව වට්ටන්න
චිරි චිරි වැස්ස;15050115 said:ආපෝ... එතනත් හෙට්ටි කම.
යකෝ ටිකිරි මාරි දෙන්නෙ චොකොලොට් විස්කෝතුවත් දීකෝ

ඒක තමා මාත් කිව්වේ , දැන් ඉතින් මෙයාගේ අනාගතේම අඳුරේ... පව් කියලත් හිතෙනවා..බදින්න ඔනේ නෑනෙ සුගර් අවුල් වෙන්න. දැන් සමහර ලමයින්ට තියනවා. ඔකට වග පට්ටම පැනි රහටනෙ කිරි පැකට් එක පවා හදන්නෙ.



ක්රීම් ක්රැකර් දෙන්නම් කාල ටැප් එකෙන් වතුර දීල පල.. ආර්ථික අවපාතය..![]()

ක්රීම් ක්රැකර් දෙන්නම් කාල ටැප් එකෙන් වතුර දීල පල.. ආර්ථික අවපාතය..![]()
එහෙනම් උඔ මැරෙන්න එපා,
මට කිරීන් කැකර් කන්න බෑ
බය නොවී හිටු.
උඹ කියල තියෙන විදියට ඕක ලොකු අවුලක් කියල හිතන්න අමාරුයි.
ගොඩක් දුරටම ස්නායු තෙරපීමක් වෙන්න ඕනේ.
තොපි ඉතින් දවස තිස්සෙම මවුස් එක අල්ලගෙන අතට වද දුන්නම ඔහොම වෙනවා තමා.
මෙන්න මේ රූපෙ බලපන්.
ඔකේ b විදියට නේද උඹේ ඇඟිලි හිරිවැටිලා තියෙන්නේ? (දැන් කියන්න එපා 1 1\2 නෙමෙයි 2ම කියලා.දැනෙන්නේ දෙකම කියල තමා.රූප මෙහෙම තිබුනට ඇඟේ ස්නායු තියෙන්නේ අඩි රූලක් තියල ගහපු ඉරි වගේ නෙමෙයිනේ.
)
මේ රූපේ b විදියට ඇඟිලි ඇතුලට නැමිලා එහෙම නැහැනේ? එහෙම තියෙනවනම් බලන් ඉන්නේ නැතුව hospital පල.
අතට rest එක දියන්. එතකොට අඩු වෙයි.
මං මේ කිවුවේ උඹ කියපු විස්තර අනුව වෙන්න පුලුවන්ම දේ. ඒත් බලන්නේ නැතුව හරියටම කියන්නත් බෑ කියල අමතක කරන්න එපා පුතෝ. ඒ නිසා dr කෙනෙක්ට පෙන්නපන්.
මොනවා උනත් මේ thread එකේ තියෙන සමහර දරුණු දේවල් නම් වෙන්න බෑ. (එහෙම උනොත් උඹේ කරුමේ තමා.)
ඔය ජිම් ගිහින් හදා ගත්ත ඇගද?අපි ජිම් යන කොල්ලො තමා හරිය
බලු හැතිකරේට තනිකර තියෙන්නෙ පැහැදිලි ඉරිසියාව
![]()
කටුගෙ බලන්න යනවා නෙමෙ උබව තියා ගනි පන තියෙන ශරිර කුඩුවක් ඇට කටු විතරක් ඉතුරු උන මිනිස්සුන්ට ප්රදස්ර්ශන භාණ්ඩයක් විදියටචිරි චිරි වැස්ස;15050165 said:උඔ සැලෙන්න එපා බං.ඔය එක එකා ලබ්බට ඉරටු ගහල වගේ කියන ඒව කියන්නෙ උඔව මානසිකව වට්ටන්න



හැබයි උබ පොඩි බලු කුක්කෙක් නිසා එ වෙනකොටපව් ගයාන් අයියෙ ..ඔය ජිම් ගිහින් හදා ගත්ත ඇගද?කටුගෙ බලන්න යනවා නෙමෙ උබව තියා ගනි පන තියෙන ශරිර කුඩුවක් ඇට කටු විතරක් ඉතුරු උන මිනිස්සුන්ට ප්රදස්ර්ශන භාණ්ඩයක් විදියට


ඔය ජිම් ගිහින් හදා ගත්ත ඇගද?කටුගෙ බලන්න යනවා නෙමෙ උබව තියා ගනි පන තියෙන ශරිර කුඩුවක් ඇට කටු විතරක් ඉතුරු උන මිනිස්සුන්ට ප්රදස්ර්ශන භාණ්ඩයක් විදියට

හිනා ගිහින් ඔලුවත් රිදෙනව බං,
ඌ එක්කම මාවත් කූරිය ගහයිද මංද
මන්චි කොමෙ දියන්.. දෙශිය නිශ්පාදකය උස්සලා ගත්ත රෙසපියනෙ![]()



