අපිත් ඉතින් දවසම mouse එකෙන් වැඩනේ කෝ ඒත් අපිට ඔහොම දෙයක් වුනේ නෑනේ...උඹ mouse එක අල්ලන්නේ දකුණෙන්ද? මගෙත් ඔය සීන් එක තිබ්බා, ඩොකා කිව්වේ මවුස් එකේ කේස් එක කියලා


අපිත් ඉතින් දවසම mouse එකෙන් වැඩනේ කෝ ඒත් අපිට ඔහොම දෙයක් වුනේ නෑනේ...උඹ mouse එක අල්ලන්නේ දකුණෙන්ද? මගෙත් ඔය සීන් එක තිබ්බා, ඩොකා කිව්වේ මවුස් එකේ කේස් එක කියලා


මන්ගානෙ ලියාගනින් හොද මන්න පාරක්



මම බොරු නෙවේ කිව්වේ , අනේ මන්දා ඔයානම්...![]()
ඉක්මනටම ඕක සනීපකර ගන්න බලන්න..විහිලු නෙවේ...![]()

මෙයාට සුගර්ද ?මුට සුගර්ද කොහෙද..( විහිලු නෙවෙ මචො චෙක් කරපන්)
නැත්තන් ලෙප්‍රසි වෙන්නත් පුලුවන්... තව ටික දවසකින් ඇගිල්ල වැටුනොත් තමා ..අර රොබින් හුඩ් එකෙ එවුන් ටික වගේ මු ගමට එනකොට මිනිස්සු හැන්ගෙයි![]()
![]()
බැදලත් නෑ තාම ,පව් අහින්සක ජීවිතයක්...

මුට සුගර්ද කොහෙද..( විහිලු නෙවෙ මචො චෙක් කරපන්)
නැත්තන් ලෙප්‍රසි වෙන්නත් පුලුවන්... තව ටික දවසකින් ඇගිල්ල වැටුනොත් තමා ..අර රොබින් හුඩ් එකෙ එවුන් ටික වගේ මු ගමට එනකොට මිනිස්සු හැන්ගෙයි![]()
![]()
CoD athaarala dapang![]()


චිරි චිරි වැස්ස;15050053 said:නිකන් හම්බවෙනවනම් මන්න පාරක් උනත් මොකෝ බං....
සුදු කොඩි පෙනි පෙනි තියෙද්දි හිත රිද්දන්න හොද නැහැනෙ,![]()
තවම මල් වගේ සූටි කොල්ලොනේ
අදත් ගැහුව බං ස්නයිපරේ ඉලක්කෙ අහුවෙන්නෙත් නෑ හරියට ඒත් ගහනව..![]()
චිරි චිරි වැස්ස;15050086 said:උඔ මේක බැලුවද

ඉක්මනට ඩොකෙක්ව හම්බෙයන්... මවුස් කේස් එකක් වෙන්නැති ... වවුල වගෙ මවුස් එකෙයි මීයගෙයි එල්ලිලා ඉන්නෙ නැතුව අතට නිදහසක් දියන්


දැන් දෙකක් වැඩ නෑ හෙට තුන හතර වෙලා පහම වැඩ නැතුව ගියොත් අපිනම් නෑ ඔන්න..එසේය නැගණියනි![]()


හෙටම ගිහින් හොද ඩොක්ටර් කෙනෙක්ව හම්බවෙන්න බලන්න ...
අපිත් ඉතින් දවසම mouse එකෙන් වැඩනේ කෝ ඒත් අපිට ඔහොම දෙයක් වුනේ නෑනේ...![]()

යා යා..![]()
ඇත්තටම මළොත්උබල වරෙන් අපේ දිහා.. ටිකිරි මාරි එකක් කාල බීම ටිකක් බීල යන්න![]()
![]()


ඔව් බං.. ඔය හරිම විදියට තමා තියන් ඉන්නෙ.. මේ කම්පුටර් ටේබල් එකේ කීබෝර්ඩ් එක තියන ලෑල්ලේ අගේ bump එකක් තියනව.. mouse එක අල්ලද්දී අල්ල හිටින්නෙ ඒ bump එකේ.. ඔතන තැලිලා තමයි කේස් එක ගිහින් තියෙන්නෙ![]()
මෙයාට සුගර්ද ?බැදලත් නෑ තාම ,පව් අහින්සක ජීවිතයක්...
![]()
. දැන් සමහර ලමයින්ට තියනවා. ඔකට වග පට්ටම පැනි රහටනෙ කිරි පැකට් එක පවා හදන්නෙ.අනේ මචො උබ මෙ පොස්ට් එක පටන් අරන් දවසකටත් වැඩි නේ ? හෙට උදෙම පලයන් ඩොකෙක් ගාවට. තාම හිරි වැටිල නම් මසාජ් කරපන් ලෙ හොදට ඇගිල්ලට තල්ලු කරපන්. පොඩ්ඩක් විහිලු කරාට සොර්‍ර මචො




උබ කලේ විහිළුවක් ද බං සොරි කියන්න![]()
![]()
මෙතන ඉන්න මේ අනිත් හැතිකරේ මේ කියන අමන කතාවල හැටියට වෙන එකෙක් නම් ඇටේ හපන් ලිදේ පනිනවා..![]()