CCIE Routing and Switching

Dec 26, 2012
140
12
0
මචන් මම CCIE Routing and Switching exam එක කරන්න යන්නේ. එළකිරි එකේ මේක කරපු අය ඉන්නවද? හැබෙයි CCIE කරපු අය ලංකාවටම ඉන්නේ 5ක් ලු. අදුඅරන අය එහෙම ඉන්නවා නම් අහල පොඩි help එකක් දෙනවද.
 
sanja_1

Active member
  • Apr 8, 2013
    585
    77
    28
    මම දන්න දෙන්නෙක් ඉන්නවා එක්කෙනෙක් fail :baffled: අනිත් කෙනා තුන්වෙනි වතාවෙ පාස් උනා:yes:

    මොකක්ද දැනගන්න ඕන ?
    අහල කියන්නම්..:dull::dull:

    (CCIE LAB)
     
    Last edited:

    layyarx

    Junior member
  • May 12, 2011
    113
    11
    18
    මචන් මම CCIE Routing and Switching exam එක කරන්න යන්නේ. එළකිරි එකේ මේක කරපු අය ඉන්නවද? හැබෙයි CCIE කරපු අය ලංකාවටම ඉන්නේ 5ක් ලු. අදුඅරන අය එහෙම ඉන්නවා නම් අහල පොඩි help එකක් දෙනවද.

    ela ela all the best bro, mamath ccnp karala inne, dan CCIE R & S study karanawa
     
    Dec 26, 2012
    140
    12
    0
    machan u kohomada lab practice kare. Router rack ekak gaththada neththan hire karada. Wistara tikak ahala kiypanko. loku pinak.

    මම දන්න දෙන්නෙක් ඉන්නවා එක්කෙනෙක් fail :baffled: අනිත් කෙනා තුන්වෙනි වතාවෙ පාස් උනා:yes:

    මොකක්ද දැනගන්න ඕන ?
    අහල කියන්නම්..:dull::dull:

    (CCIE LAB)
     
    seyd2p

    Junior member
  • Feb 28, 2010
    152
    6
    18
    දන්නා තරමින් ලංකාවේ CCIE pass කරපු අය නම් 5ට වැඩි. INE video ටික බලපන්. certcollection.org site eka refer කරපන් .....