කුරුලෑ අත්දැකීම්

Mr.Gru

Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    mama nam kiyanne owata behet bonna yanna hoda naha
    puluwan taram piriduwa indala watura biila natural widiyata hodakaraganna eka tamai hoda :)
    okkotama wada wediya hitanna yanna epa onawata wada ;)


    aniwa machan natural widiyata try karana eka thamai karanna one.....beheth nam beela wedak ne mata therena widiyata wena ledakata biwwath pimples walata.....elaz...thanks for the comment :D:D
     

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    mama nam hithanne mehemayi ban,
    oya kurulaa ena kaalayak thiyenava,aka enne nikan vayasa muhupuraa gihin tharuna vayasata enakota,ehema enakota mona de gaalavath aka nawaththanna baha,
    passe a kaale pannama kurula ehema vane vage enne naha,idala hitala ekak dekak enava,

    ovata karanna deyak naha ban,owa natural dewal
     

    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    e mageth ohomai ban matath uba wagema ane manda.:(
    ubage kathawa aththa,..eth dan mage adui wage..ara saban wargaya mokakda machan
    thawa ekak olive thel gawama kalal makenawada machan walawal ehema ??

    man danna tharamin nam olive oil walata loku wenasak ne mune....ayeth enna balai...e nisa muna hodala wathura beela hitahan.....kelel mekena kema jathi beema ehema beepan...oya dehi wage jathi.....e arenna ara saban keella gennapu ekak ban..mehe wikunanna nam ne...asantee tamarind soap kiyala ekak:yes::yes::yes::yes::yes:
     

    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    මචන් මටත් කුරුලෑ වලින්නම් අඩුවක් නැ ....... ලොකු උදව්වක් උබේ thread එක ++

    මේ දේවල් ටිකක් කරල බලපන්....කරා කියල වරදක් වෙන්නෙ නෑනෙ මේවා......තෑන්ක්ස් මචං....:D:D:D:D:D:D
     

    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    mata bus wala dura gaman yanna be duwlili kagena(7-8h) wage..ethakotama paninawa tikak..aneka kisima oil jathiyak kondeta ganna be ..gapu gaman mune gedi danawa (silicon eke use karanawa bohoma poddak wenna).mn nam jent eke peppermint facewash eke use karanawa..mata nam ekata adu wenawa 2 days yanakota.issraha godak pimples thiyena kota hadun kudu dehi abul walin gahena innwa..passe normal hot water walin hodanawa..
    mewa matanam hari giya..

    thanks machan ideas apita kiwwata.....:D:D:D:D:D:D:yes::yes::yes:
     

    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    මගෙත් මෑතකදි ඉඳන් කුරුලෑ දෙක තුනක් ආවා.. එළකිරියෙ ඉන්න කෙනෙක් තමා උදව් කලේ.. එයා ඩොක්ටර් කෙනෙක්.. නම කියන්න එපා කියලා තියෙන්නෙ.. ඒ නිසා කියන්න බෑ.. මෙන්න මේක තමා බෙහෙත..

    Adapalne Gel
    මං මුලින්ම ගත්ත ෆාමසියෙ මේක එකදාස් හාරසිය ගාණක් වුණා.
    දෙවනියට ගනිපු තැන රුපියල් නවසිය ගාණයි.

    Differin.jpg

    5.jpg


    ඊට පස්සෙ තිබුණ අවුල මූණෙ කැළැල් දෙක තුනක් තිබුණා.. ඒකට උදව් කලේ එළකිරියෙ ඉන්න තවත් ඩොක්ටර් කෙනෙක්.. ඒක නම තමයි Mederma Gel..
    මේක නම් තවම එකයි පාවිච්චි කලේ.. රුපියල් එකදාස් දෙයිස ගාණක් වෙනවා.. ප්‍රතිඵල දැනටමත් හොඳයි.. කැළැල් අඩුවෙනවා..:yes:

    mederma-1348011882_600.jpg


    scar+july+2011.jpg


    කියන්න අමතක වුණානේ.. ඔය Mederma Gel එක රැවුල කපපු ගමන් ලොවෙත් ගාන්න එපා.. මූණ කසන්න ගන්නවා අම්මටසිරි වෙන්න.. ඒ වගේම කැළලෙ විතරක් ගාපන්.. නිකන් ගාන්න එපා.. දවසකට තුන් පාරක් ගාන්න ඕනි..:yes:

    බොහොම ස්තූතියි සහොදරයා.....පලවෙනියට කියපු එක මාත් ගාලා තියනවා මචං හැබැයි පිසුසෙක් වගේ ඉක්මනට අඩුවෙන්න කියල ගොඩක් ගාන්න ගියොත් කෙලියා තමා.....:no::no::no::no:...ඒ නිසා ඒක පරිස්සමින් පාවිච්චි කරන්න....කැලැල් මැකෙන එකත් ගෑවා..හැබැයි මෙහෙම එකක් තියනවා....ඒක ගෑවම කසනවනම් නිකනුත් ඒ බෙහෙත ඒ කෙනාට හරියන්නෙ නෑලු....මටත් එහෙම වෙල් කෙලමවුණා....අනික ඒකෙ හොමෝන්ස් තියනවා කියල කවුද නිව්වා.ඒ නිසාත් බයයි..:yes::yes::yes::yes::yes:..මන් මේ ටික කිව්වෙ මේක බලලා කවුරු හරි අරන් එක පාරට ගෑවොත් කියල....එල....කෝකටත් අපි හැමොම ස්වාභාවික දේවල් වලට යනවනම් ගොඩක්ම හොදයි නේද:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    කුරුලෑ සම්බන්ද මගේම් අත්දැකීම් ටිකත් බෙදාගන්න ඕන කියලා හිතුනා,
    බොහෝ දෙනෙක් තමන්ගේ අත්දැකීම් විස්තර කරල තියනවා...මමත් කාලයක්( උසස් පෙළ කාලේ) බොහොම දුක් වින්දා කුරුලෑ නිසා, ඇත්තටම ඒ මානසික ස්භාවය කියළ නිමකරන්න බෑ..ඒ නිසා දෙන්න තියන ලොකුම උපදේශය තමයි,මුහුනේ කුරුලෑ ආවට හිතේ කුරුලෑ හදාගන්න එපා කියලා......හැම තිස්සේම ඒක ගැන හිතන්න එපා, ඒක බොහොම සාමාන්‍ය දෙයක් විදියට සලකන්න....
    හැම තිස්සේම මුහුන පිරිසිදුව තබාගන්න,මම නම් පිරිසිදු කරන්න භාවිතා කරන්නේ Lifebuoy,එවාගේම Janet Pepermint Face Wash එකත් හුගක් හොදයි......
    අවම වශයෙන් දවසට දෙවරක් වත් මුහුන පිරිසිදු කරන්න.......
    අවම වශයෙන් දවසට වරක් වත් ස්ටීම් කරන්න, එක හුගක් හොදයි,එයින් අනවශ්‍ය තෙල් කොටස් පහසුවෙන් ඉවත් වෙනවා,මුලින්ම පටන්ගත්තාම ටිකක් වැඩිවෙන බව පෙනේවි ඒත් එක ගනන් ගන්න එපා දිගටම ස්ටීම් කරගෙන යන්න.....
    කිසිම Creem වර්ගයක්,ගාන්න එපා, ඒ වගෙම බටහිර බෙහෙත් වර්ග පාවිච්චි කරන්න එපා, එවායෙන් සමට වෙන හානිය වැඩියි......
    මට කරකියාගන්න දෙයක් නැතුව ඉන්න කොට,මගේ මව මාව කැදවාගෙන ගියා අපේ පළාතේ හිටපු නම්ගිය වෙදමහතෙකු ලගට, වෙදමහත්මයා මාව බළලා කිව්ව, මගේ ශරීරය අභ්‍යන්තරයේ පවතින උශ්ණ අධික ස්භාවය තමා මෙයට හේතුව කියලා.කාළයක් ඇග සිසිල් කරවන බෙහෙත් බොන්න වෙවි කියලා කිව්වා,පත්වෙල හිටපු අසරනකම කොතරම්ද කියනව නම් මේකත් කරල බලමු කියලා බෙහෙත් පටන්ගත්තා, ඇත්තටම බටහිර වෙදකම සරණ ගිහිල්ල හිටපු මට මට හිතුනෙ නෑ මේක හරියයි කියලා,මුලින්ම පටන්ගත්තේ බඩවිරේකයකින්:rolleyes::(, පසුව මාස 05 ක් විතර එක දිගට කශාය, ගුලි, කුඩුමුල්,හා අවසානයේ එලකිරිවලින් බොන ගිරිතයකුත් කැවා(එක නම් හරි අසාවෙන් කෑවා:D)ප්‍රතිඵලය විශ්මිත උනා,මාස තුනක් යනකොට සම්පුර්නයෙන්ම කිසිම කුරුලෑවත් නැති තත්වයට ආවා, මාස 05 වෙන කොට සියලු ළප කැළලි මැකිල ගිහින් පැහපත්සමක් ලැබුනා, ඇත්තටම එදා සිට මට, අපේ ආයුර්වේද වෙදකමට තියන ගරුත්වය කියල නිමකරන්න බැරි තරම් උනා.වෙදමහත්මය කියන විදියට ආයුර්වේදයේදී සිදුවෙනුයේ, රෝග මුලයයට බෙහෙත් කිරීමයි,බටහිර හැම නිශ්පාදනයකම තිබුනේ රොග ලක්ශනයට බෙහෙත් කිරීමයි, එනිසා නැවත නැවත ඇති රොගය මතුවීම බවයි......
    ඉතින් මිතුරනේ මම කුරුලෑ සුව කරගත්තේ ඔන්න ඔහොම,බොහොම කලාතුරකින් පොඩි කුරුලෑවක් තම දැන් හටගන්නේ........:D:D:D:yes::yes:

    සුපිරියි මචං....එලම එල......එල කොල්ලෙක් උඹ...:yes::yes::yes::yes::yes:මුහුනේ කුරුලෑ ආවට හිතේ කුරුලෑ හදාගන්න එපා.. මේක තමා හරි ම කතාව.....හිතේ අවුලෙන් මේකෙන් ගොඩඑනවා බොරු....

    මචං මූණ සොදන්න ගාන දේ මොනව වුණත් ඒක එක්කෙනාගෙන් එක්කෙනාට වෙනස් වෙනවා මං ලබපු අත්දැකීම් වල විදියට නම් එහෙම නේද.....අනික වැදගත්ම දේ මූණ වැඩිපුර සොදන්න හොද නෑ...එකෙන් ගොඩක්ම කෙල වෙන්නෙ...දෙපාරක් හේදුවම හොදටම ඇති...

    ආහ් උඹ කිව්වම මතක් වුණේ....බඩ විරේක කරන එකත් සෑහෙන හොද වැඩක්....කුරුලෑ පටන් ගන්නෙ බඩෙන් මචං...ඒකම තමා වෙද මහත්තයා කියන්නෙ ඇගේ උෂ්නෙ කියල.....ඒකට මන් උදේම නැගිටපු ගමන් වතුර බොනවා බෝතලේම....ඇපල් කන එකත් ගොඩක්ම හොදයි....ඒ වගේ උෂ්ණ නැති ජාති ගන්න එක හොදයි...:yes::yes::yes::yes:

    අනිවා මචං සිංහල වෙදකමේ සෑහෙන දෙයක් තියනවා....අපේ අයට අමතක වුණාට...:yes::yes::yes::yes::yes::yes::yes:
     

    rohana1985

    Active member
  • Mar 22, 2007
    554
    24
    28
    මමත් කුරුලෑවලින් සෑහෙන දුක් වින්ද කෙනෙක්. මමත් ලෝකෙ නැති බෙහෙත් බිව්ව. සිංහල ඉන්ග්ලිෂ් දෙකම. චීන කටුත් ගැහුව. හැබැයි ඔය මුකුත් හරියට වැඩ කලේ නෑ. අන්තිමට Clear Active එකක් ගත්ත. ඒකෙන් පොඩ්ඩක් result එකක් තිබ්බ.

    හැබැයි ඔය මුකුත් ඕන නෑ මේ වැඩේ කරන්න.
    • මූනෙ සබන් ගාන්නම එපා. (Doctor කෙනෙක් recommend කරන එකක් හැර)
    • උදේ රෑ දවසට දෙපාරක් Face Wash එකකින් මූන හෝදන්න. මමනම් use කරන්නෙ Garnier Face Wash.
      Garnier%20Light%20Fairness%20Face%20Wash%20Pure%20Lemon%20Essence%20%2050%20gm.jpg
    • Wash කරල tissue වලින් හොඳට තෙත මාත්තු කරන්න. මූනට තුවා පාවිච්චි නොකරන එක තමයි හොඳ.
    • හොඳට වේලුනාට පස්සෙ cream එකක් ගාන්න. Eg. Fair & Lovely (multi vitamin) or Garnier Lite. මටනම් වැඩ කලේ ඔය දෙක. Pharmacy/Super market වල ගන්න තියනව.
      Face Wash ගාල cream නොගා අව්වෙ, දූවිල්ලෙ යන්න එපා.
      fair-lovely-multi-vitamin-4x15gm.jpg
      g10.jpg
    • දවස පුරා මූන අතපත ගාන එක සම්පූර්නයෙන්ම නතර කරන්න ඕන.
    • මූනට කරන සාත්තුවලට අමතරව සති 2කට වරක්වත් කොට්ට උර bed sheet මාරු කරන්න. නැත්නම් අර කරන දේවලින් වැඩක් නැතිවෙනව.
    එච්චරයි.
     

    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    මමත් කුරුලෑවලින් සෑහෙන දුක් වින්ද කෙනෙක්. මමත් ලෝකෙ නැති බෙහෙත් බිව්ව. සිංහල ඉන්ග්ලිෂ් දෙකම. චීන කටුත් ගැහුව. හැබැයි ඔය මුකුත් හරියට වැඩ කලේ නෑ. අන්තිමට Clear Active එකක් ගත්ත. ඒකෙන් පොඩ්ඩක් result එකක් තිබ්බ.

    හැබැයි ඔය මුකුත් ඕන නෑ මේ වැඩේ කරන්න.
    • මූනෙ සබන් ගාන්නම එපා. (Doctor කෙනෙක් recommend කරන එකක් හැර)
    • උදේ රෑ දවසට දෙපාරක් Face Wash එකකින් මූන හෝදන්න. මමනම් use කරන්නෙ Garnier Face Wash.
      Garnier%20Light%20Fairness%20Face%20Wash%20Pure%20Lemon%20Essence%20%2050%20gm.jpg
    • Wash කරල tissue වලින් හොඳට තෙත මාත්තු කරන්න. මූනට තුවා පාවිච්චි නොකරන එක තමයි හොඳ.
    • හොඳට වේලුනාට පස්සෙ cream එකක් ගාන්න. Eg. Fair & Lovely (multi vitamin) or Garnier Lite. මටනම් වැඩ කලේ ඔය දෙක. Pharmacy/Super market වල ගන්න තියනව.
      Face Wash ගාල cream නොගා අව්වෙ, දූවිල්ලෙ යන්න එපා.
      fair-lovely-multi-vitamin-4x15gm.jpg
      g10.jpg
    • දවස පුරා මූන අතපත ගාන එක සම්පූර්නයෙන්ම නතර කරන්න ඕන.
    • මූනට කරන සාත්තුවලට අමතරව සති 2කට වරක්වත් කොට්ට උර bed sheet මාරු කරන්න. නැත්නම් අර කරන දේවලින් වැඩක් නැතිවෙනව.
    එච්චරයි.

    :yes::yes::yes::yes::yes::yes:කියන්න් අමතක වුණ තව දෙයක් උඹ මතක් කලා......කොට්ට උර පුල්වන් තරම් පිරිසිදුව තියා ගන්න....නැත්නම් රැට නිදාගත්තම මූණට කරනදේවලින් වැඩක් නෑ....තෑන්ක්ස්:D:D:D:D
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මගෙ කුරුලෑ ස්ටොරිය:rofl:
    කුරුලැ මගෙ නම් මහ ලොකු ගෙඩි ආවෙ නැ පොඩි පොඩි එවා ආවෙ ටිකක් වැඩි වගෙ නිසා පෙපර්මින්ට් ෆෙස් වොස් එක පාවිච්චි කලා:oo: සහ නංගිගෙ ක්ලින් ඇන්ඩ් ක්ලියර් එකත් ඉලුවා:P සති 2ඉ කුරුලැ කොහෙන් ගියාද මන්දා:cool:හුටා මුනෙ විතරයි නෙ ඉලුවෙ මාසයක් යද්දි පිට පුරවලා කුරුලැ දැම්මා:baffled::rofl: පස්සෙ මොකුත් කලෙ නැ සාමන්‍ය විදියට හෙදුවා හිටපු ගමන් දෙහි සහ උනුවතුරෙන් හෙදුවා;) දැන් නම් අවුලක් නැ:cool:
     

    ewmdyn

    Member
    May 27, 2007
    2,472
    83
    0
    UK
    I don't have pimples, but follow most of your steps :yes:

    1. I have my personal handy "BRITA" water bottle (take it wherever I go)
    Drink plenty of water
    2. Drink green tea more than two times
    3. Never use soap on face, but use LOREAL Ice Cool face wash every times coming from the out
    $. Use LOREAL moisturiser creme for face
    6. No blades at all , use PHILIPS saver dry & wet
    7. Healthy food (loads of Vegs, fruits & nuts, fish, soya milk, smoothy, olive oil, honey )
    8. No meats since I was child
    9. No fizzy drinks
    10. Love to have shower or bath
    11. exercises
     
    Last edited:

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    hi...machnlaa,,

    mageth mune podi kalali wagyk tyna nisa... mn MEDERMA eka gathth,
    rs:1203/=
    :D

    eth eka original da? danna aya kiyanna,,







    ( sudu wennath mnawath nathda ):rolleyes::rolleyes:

    dsc00153x.jpg

    dsc00154cc.jpg


    mn me mgulath gaawa.. eth wadak une naa, meka orriginal newei da dnne naa, rs:1900/= gaththe,,, original eka gananda?
    wena mkuth nathda ? machnlaaa
     
    Last edited: