Dr. Jayalath Jayawardena Passed Away

Wal pora

Member
Aug 21, 2012
1,812
85
0
Somewhere I belong...
කාගේ කාගෙත් රෙදිවල අඩු වැඩි වශයෙන් හුනු කිල්ලොට ඇති.. ඒත් සාප‍්රක්ශව හොරාකැමේ චාට් එකෙන් මේ මනුස්සයා අඩු ලකුනු ප්‍රමානයක් ලබාගන්න අතරේ මහින්ද ජයග්‍රාහි ලෙස ජයටැඹ කරා වේගයෙන් දිවයනවා.. හොව්.. දිව යනවා නෙමෙයි, ජනතාවගේ කර්පිටින් යනවා.. දැන් ඔයාට කැමතිනම් මගේ අම්මා මතක් කලහැකි, ඔබේ ජනාදිපතිට උපහාරයක් ලේස.. කඩේ යනවා කියන්න තරම් මම නිර්ලොබී වෙන්නෙ නැ..

ane paw ban ubala nam mama methana mahainda hodai kiwwada.
wipakshe ekek ge waraddak kiwwama mama mahindata kade yana ekek wenawada.
ubala wage wipakshe wath mahindage wath redi hodan un neme ban api :P
 
Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,151
    113
    ලංකාවේ අපේ ලංකාව
    ආණ්ඩුවට පුක දෙන මීඩියා වලින්ම තමයි ජයලත්ව කොටි හිතවාදියෙක් කියලා හංවඩු ගැහැව්වේ. නැතුව වෙන මොකවත් නිසා නෙමේ. මතකයි එක සැරයක් යාපනේ ගියපු වෙලාවක සොහොනක් ළඟ නවත්තල ගත්තු ෆොටෝ එකක ජයලත් සෙරෙප්පු දාලා හිටියේ නැහැ. ඒක ආණ්ඩුවේ මාධ්‍ය ලංකාවට පෙන්නුවේ මෙන්න කොටි සොහොනක් ළඟ ආචාර කරන්න සෙරෙප්පු ගලවල කියලා. ඕනෙම මාධ්‍යකට පුළුවන් ඕනෙම මනුස්සයෙක් කොටියෙක් කරන්න. ජයලත් ඇත්තටම කොටීන්ට සපෝර්ට් කරානන් ලංකාවේ නීතිය හැටියට අත්අඩංගුවට ගත්තේ නැත්තේ ඇයි? ඔක්කොම ආණ්ඩුවේ බොරු ෂෝ තමයි. එතුමාට මෝක් සුව
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    තමන්ට ඡන්දෙ දීපු මිනිස්සුන්ගේ ඡන්දෙට නියම වටිනකමක් දීපු කෙනෙක්..
    එක පැත්තකින් ඡන්ද අරගෙන, පක්ෂ මාරුකරපු කෙනෙක් නෙමෙයි..
    කොටියා කියලා ආණ්ඩුවෙ අය කෑගහනවා, ආණ්ඩු බලය තියාගෙන කොටියෙක් නම් ඇයි පියවර ගත්තෙ නැත්තෙ? අඩුම ගනනෙ පැමිනිල්ලක්, විභාගයක්වත් තියෙනවද? අර අසාද් සාලිට කරා වගේ..
    TNL එකේ වෛද්‍ය වැඩසටහන් හරිම වැදගත් විදියට කරා මෙතුමා..
    ඔබතුමා සමාදානයේ සැතපේවා!
    images

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ආණ්ඩුවට පුක දෙන මීඩියා වලින්ම තමයි ජයලත්ව කොටි හිතවාදියෙක් කියලා හංවඩු ගැහැව්වේ. නැතුව වෙන මොකවත් නිසා නෙමේ. මතකයි එක සැරයක් යාපනේ ගියපු වෙලාවක සොහොනක් ළඟ නවත්තල ගත්තු ෆොටෝ එකක ජයලත් සෙරෙප්පු දාලා හිටියේ නැහැ. ඒක ආණ්ඩුවේ මාධ්‍ය ලංකාවට පෙන්නුවේ මෙන්න කොටි සොහොනක් ළඟ ආචාර කරන්න සෙරෙප්පු ගලවල කියලා. ඕනෙම මාධ්‍යකට පුළුවන් ඕනෙම මනුස්සයෙක් කොටියෙක් කරන්න. ජයලත් ඇත්තටම කොටීන්ට සපෝර්ට් කරානන් ලංකාවේ නීතිය හැටියට අත්අඩංගුවට ගත්තේ නැත්තේ ඇයි? ඔක්කොම ආණ්ඩුවේ බොරු ෂෝ තමයි. එතුමාට මෝක් සුව

    තමන්ට ඡන්දෙ දීපු මිනිස්සුන්ගේ ඡන්දෙට නියම වටිනකමක් දීපු කෙනෙක්..
    එක පැත්තකින් ඡන්ද අරගෙන, පක්ෂ මාරුකරපු කෙනෙක් නෙමෙයි..
    කොටියා කියලා ආණ්ඩුවෙ අය කෑගහනවා, ආණ්ඩු බලය තියාගෙන කොටියෙක් නම් ඇයි පියවර ගත්තෙ නැත්තෙ? අඩුම ගනනෙ පැමිනිල්ලක්, විභාගයක්වත් තියෙනවද? අර අසාද් සාලිට කරා වගේ..
    TNL එකේ වෛද්‍ය වැඩසටහන් හරිම වැදගත් විදියට කරා මෙතුමා..
    ඔබතුමා සමාදානයේ සැතපේවා!
    images

    :yes:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ආණ්ඩුවට පුක දෙන මීඩියා වලින්ම තමයි ජයලත්ව කොටි හිතවාදියෙක් කියලා හංවඩු ගැහැව්වේ. නැතුව වෙන මොකවත් නිසා නෙමේ. මතකයි එක සැරයක් යාපනේ ගියපු වෙලාවක සොහොනක් ළඟ නවත්තල ගත්තු ෆොටෝ එකක ජයලත් සෙරෙප්පු දාලා හිටියේ නැහැ. ඒක ආණ්ඩුවේ මාධ්‍ය ලංකාවට පෙන්නුවේ මෙන්න කොටි සොහොනක් ළඟ ආචාර කරන්න සෙරෙප්පු ගලවල කියලා. ඕනෙම මාධ්‍යකට පුළුවන් ඕනෙම මනුස්සයෙක් කොටියෙක් කරන්න. ජයලත් ඇත්තටම කොටීන්ට සපෝර්ට් කරානන් ලංකාවේ නීතිය හැටියට අත්අඩංගුවට ගත්තේ නැත්තේ ඇයි? ඔක්කොම ආණ්ඩුවේ බොරු ෂෝ තමයි. එතුමාට මෝක් සුව
    මහ කොටි පක්ශේ නියොජ්ය නායකකමේ ඉන්නවනම් තම කුමන කතාද බන්.. දලදා මාලිගවට බොම්බා ගහපු එකා දැන් මල්වට්ටියක් අරන් ඌව මරන්න හොයපු හමුදාවෙ කොල්ලො එක්කම මල් පහන් පූජා කරනවා.. එහෙම කලාට කමක් නැ නඩුවක් අහලා පුනුරුත්තාපනය වෙලා..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ane paw ban ubala nam mama methana mahainda hodai kiwwada.
    wipakshe ekek ge waraddak kiwwama mama mahindata kade yana ekek wenawada.
    ubala wage wipakshe wath mahindage wath redi hodan un neme ban api :P
    මට මේ මනුස්සයට ගරු කරන්න එක කාරනාවක්ම ඇති.. ඒ චන්දේ දීපු මිනිස්සුන්ව අතරමන් කරලා පක්ශේ මාරු නොකිරීම.. ඒකම ඇති..
     
    Xeroxeen

    Member
    May 20, 2013
    1,935
    73
    0
    ~Logical Address~
    පක්ෂය මොකක් වුනත් වර්තමානයේ ඉන්න දූෂිත,නූගත් දේශපාලනයේ සිටි වැදගත්,උගත් පුද්ගලයෙක්.ඔහුගේ ආගම අනුව ඔහුට මොක් සුව ප්‍රාර්ථනා කරනවා.
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    ජයලත් ද මහින්ද ද කියලා නෑ උපන් බිමට වින කරන ඕන එකෙක් යන්නේ අපායට. කිරි නලයක් දෙව්වට වැඩක් නෑ ගොම බිංදුවක් වැටුනොත් ඒක ජයලත්ට වගේම මහින්දටත් උඹලා අපිටත් අදාලයි.
     
    mcculum

    Active member
  • Feb 14, 2011
    603
    60
    28
    ආණ්ඩුවට පුක දෙන මීඩියා වලින්ම තමයි ජයලත්ව කොටි හිතවාදියෙක් කියලා හංවඩු ගැහැව්වේ. නැතුව වෙන මොකවත් නිසා නෙමේ. මතකයි එක සැරයක් යාපනේ ගියපු වෙලාවක සොහොනක් ළඟ නවත්තල ගත්තු ෆොටෝ එකක ජයලත් සෙරෙප්පු දාලා හිටියේ නැහැ. ඒක ආණ්ඩුවේ මාධ්‍ය ලංකාවට පෙන්නුවේ මෙන්න කොටි සොහොනක් ළඟ ආචාර කරන්න සෙරෙප්පු ගලවල කියලා. ඕනෙම මාධ්‍යකට පුළුවන් ඕනෙම මනුස්සයෙක් කොටියෙක් කරන්න. ජයලත් ඇත්තටම කොටීන්ට සපෝර්ට් කරානන් ලංකාවේ නීතිය හැටියට අත්අඩංගුවට ගත්තේ නැත්තේ ඇයි? ඔක්කොම ආණ්ඩුවේ බොරු ෂෝ තමයි. එතුමාට මෝක් සුව

    :yes::yes::yes::yes:
     
    madawa_1

    Well-known member
  • Oct 28, 2006
    1,455
    71
    48
    43
    IT DEPT.
    එළකිරි මූ අපායේම ඉපදේවා බල්ලෙක් මෙරුනා අසමත් ජාතියා මැරුණා

    සමරපල්ලා

    සිංහලයාගේ තවත් ජයක්ග්‍රහණයක්!!!!!!!