|~ Lovers Avenue III ~| [Reunion of LA Family]

Status
Not open for further replies.

sayu11111

Member
May 28, 2011
12,961
285
0
Japan
තර්කයට
න්‍යායට
ආදරය ගාල් කොට
සිතුවිලින් පිරුණ හද
විචාර කුමට
නිර්වචන මොනවට ද
ආදරය ගැන ලොවට
මිනිසාය කී සැනින්
දැනේ ආලය සැමට​

uncle panditha wadan nathiwa terena widiyata kiwa nam ara vichitath oka terenawane :P
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    uncle panditha wadan nathiwa terena widiyata kiwa nam ara vichitath oka terenawane :P

    කිසිම පණ්ඬිත වදනක් නෑ ඕකෙනම්. දැන් ඔයාට තේරුනා ද?
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    කිසිම පණ්ඬිත වදනක් නෑ ඕකෙනම්. දැන් ඔයාට තේරුනා ද?

    pereda tharaha wela hitapu eke,:rolleyes: eeyeth LA apu nathi eke :P kiyamuko balanna oya kaviye theruma apita therena language wena sinhalenma :oo::rofl::dull:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තර්කයට
    න්‍යායට
    ආදරය ගාල් කොට
    සිතුවිලින් පිරුණ හද
    විචාර කුමට
    නිර්වචන මොනවට ද
    ආදරය ගැන ලොවට
    මිනිසාය කී සැනින්
    දැනේ ආලය සැමට​

    සරලව කිවුවොත් මිනිසා කියන්නෙ ආද‍රයේ එකතුවක්.

    මිනිසා කියන්නෙ ආදරය නිසා බිහිවෙන,ජීවත්වෙන සත්වයෙක්. ඉතින් ඒ වගේ සත්වයෙකුට ආදරය හඳුනාගන්න බැරිවෙන්නෙ ඇයි? ආදරය එයාගෙ හදවතේ ම තියෙද්දි මොකට ද තව විචාර? හදවතේ තියෙන ආදරය න්‍යායන්වලින්, තර්කයන්වලින්, විචාරවලින් හරියට පැහැදිලි කරන්න පුළුවන් ද? මවුකුසේ සිය මවගේ ආදරය ලබන කලලය බිහිවුණාට පසුව ලේ කිරි කර පොවා උස්මහත් කරයි. ලේ කිරට හැරෙන්නෙ ආදරය නිසා. එහෙම ආදරයෙන් ජීවත්වෙන සත්වයාට අමුතුවෙන් ආදරය හඳුන්වාදිය යුත්තේ ඇයි?
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    pereda tharaha wela hitapu eke,:rolleyes: eeyeth LA apu nathi eke :P kiyamuko balanna oya kaviye theruma apita therena language wena sinhalenma :oo::rofl::dull:

    කාත් එක්ක තරහ වෙන්න ද? :rolleyes: සිංහලෙන් කිවුව බලන්න.
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සරලව කිවුවොත් මිනිසා කියන්නෙ ආද‍රයේ එකතුවක්.

    මිනිසා කියන්නෙ ආදරය නිසා බිහිවෙන,ජීවත්වෙන සත්වයෙක්. ඉතින් ඒ වගේ සත්වයෙකුට ආදරය හඳුනාගන්න බැරිවෙන්නෙ ඇයි? ආදරය එයාගෙ හදවතේ ම තියෙද්දි මොකට ද තව විචාර? හදවතේ තියෙන ආදරය න්‍යායන්වලින්, තර්කයන්වලින්, විචාරවලින් හරියට පැහැදිලි කරන්න පුළුවන් ද? මවුකුසේ සිය මවගේ ආදරය ලබන කලලය බිහිවුණාට පසුව ලේ කිරි කර පොවා උස්මහත් කරයි. ලේ කිරට හැරෙන්නෙ ආදරය නිසා. එහෙම ආදරයෙන් ජීවත්වෙන සත්වයාට අමුතුවෙන් ආදරය හඳුන්වාදිය යුත්තේ ඇයි?
    :oo:
    ඉතින් කවුද ආදරය හඳුන්වා දෙන්න යන්නේ:rolleyes:
     
    Status
    Not open for further replies.