තර්කයට
න්‍යායට
ආදරය ගාල් කොට
සිතුවිලින් පිරුණ හද
විචාර කුමට
නිර්වචන මොනවට ද
ආදරය ගැන ලොවට
මිනිසාය කී සැනින්
දැනේ ආලය සැමට
uncle panditha wadan nathiwa terena widiyata kiwa nam ara vichitath oka terenawane

තර්කයට
න්‍යායට
ආදරය ගාල් කොට
සිතුවිලින් පිරුණ හද
විචාර කුමට
නිර්වචන මොනවට ද
ආදරය ගැන ලොවට
මිනිසාය කී සැනින්
දැනේ ආලය සැමට

uncle panditha wadan nathiwa terena widiyata kiwa nam ara vichitath oka terenawane![]()






uncle panditha wadan nathiwa terena widiyata kiwa nam ara vichitath oka terenawane![]()
කිසිම පණ්ඬිත වදනක් නෑ ඕකෙනම්. දැන් ඔයාට තේරුනා ද?

73000ට සුබපැතුම්කිසිම පණ්ඬිත වදනක් නෑ ඕකෙනම්. දැන් ඔයාට තේරුනා ද?

e mokakada ban?eka nam ehma thmayi banpurudhu ekane lesi
matath oya ekkwath hariyanne nae qsfox kiyala addon ekakin gahanne
![]()
කිසිම පණ්ඬිත වදනක් නෑ ඕකෙනම්. දැන් ඔයාට තේරුනා ද?
eeyeth LA apu nathi eke
kiyamuko balanna oya kaviye theruma apita therena language wena sinhalenma 


firefox වලට තියෙන addon එකක් බන්.මට නම් ලේසිම ඒකe mokakada ban?

තර්කයට
න්‍යායට
ආදරය ගාල් කොට
සිතුවිලින් පිරුණ හද
විචාර කුමට
නිර්වචන මොනවට ද
ආදරය ගැන ලොවට
මිනිසාය කී සැනින්
දැනේ ආලය සැමට
adahasa therune naenetikak saralawa liyanwako
![]()

mata terunet na terum ganna uttasa kalet na![]()
pereda tharaha wela hitapu eke,eeyeth LA apu nathi eke
kiyamuko balanna oya kaviye theruma apita therena language wena sinhalenma
![]()
සිංහලෙන් කිවුව බලන්න. සරලව කිවුවොත් මිනිසා කියන්නෙ ආදරයේ එකතුවක්.
මිනිසා කියන්නෙ ආදරය නිසා බිහිවෙන,ජීවත්වෙන සත්වයෙක්. ඉතින් ඒ වගේ සත්වයෙකුට ආදරය හඳුනාගන්න බැරිවෙන්නෙ ඇයි? ආදරය එයාගෙ හදවතේ ම තියෙද්දි මොකට ද තව විචාර? හදවතේ තියෙන ආදරය න්‍යායන්වලින්, තර්කයන්වලින්, විචාරවලින් හරියට පැහැදිලි කරන්න පුළුවන් ද? මවුකුසේ සිය මවගේ ආදරය ලබන කලලය බිහිවුණාට පසුව ලේ කිරි කර පොවා උස්මහත් කරයි. ලේ කිරට හැරෙන්නෙ ආදරය නිසා. එහෙම ආදරයෙන් ජීවත්වෙන සත්වයාට අමුතුවෙන් ආදරය හඳුන්වාදිය යුත්තේ ඇයි?


කියන්න වෙනවාඔන්න කිවුව. ඒක තේරුම් කරන්න තව මොනාහරි කියන්න වෙයිද දන්නෙ නෑ
ඒකනම් හොඳයි.
