|~ Lovers Avenue III ~| [Reunion of LA Family]

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :oo:
    ඉතින් කවුද ආදරය හඳුන්වා දෙන්න යන්නේ:rolleyes:

    කොහෙද කියල තියෙන්නෙ හඳුන්වාදෙන්න යනව කියල? එතන කියන්නෙ ආදරය හැමොම දන්න දෙයක්. විචාර, තරක්වලින් ආදරය නිර්වචනය කරන්න ඕන නෑ කියල.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    awruddak kohedha giye 1000 gahanna:rolleyes:radio eketh gahuwane 8000kata wada post:P

    72 ගහපු දවසයි ඕක ගහපු දවසයි බැලුවනම් පෙනෙයි අවුරුද්ද ගැන :P
     

    බකුනා

    Well-known member
  • Apr 24, 2012
    1,847
    192
    63
    29
    අවතැන් වෙලා ඉන්න
    සරලව කිවුවොත් මිනිසා කියන්නෙ ආද‍රයේ එකතුවක්.


    මිනිසා කියන්නෙ ආදරය නිසා බිහිවෙන,ජීවත්වෙන සත්වයෙක්. ඉතින් ඒ වගේ සත්වයෙකුට ආදරය හඳුනාගන්න බැරිවෙන්නෙ ඇයි? ආදරය එයාගෙ හදවතේ ම තියෙද්දි මොකට ද තව විචාර? හදවතේ තියෙන ආදරය න්‍යායන්වලින්, තර්කයන්වලින්, විචාරවලින් හරියට පැහැදිලි කරන්න පුළුවන් ද? මවුකුසේ සිය මවගේ ආදරය ලබන කලලය බිහිවුණාට පසුව ලේ කිරි කර පොවා උස්මහත් කරයි. ලේ කිරට හැරෙන්නෙ ආදරය නිසා. එහෙම ආදරයෙන් ජීවත්වෙන සත්වයාට අමුතුවෙන් ආදරය හඳුන්වාදිය යුත්තේ ඇයි?


    තේරුනේ නෑ:baffled::no:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    කොහෙද කියල තියෙන්නෙ හඳුන්වාදෙන්න යනව කියල? එතන කියන්නෙ ආදරය හැමොම දන්න දෙයක්. විචාර, තරක්වලින් ආදරය නිර්වචනය කරන්න ඕන නෑ කියල.
    එහෙමද:oo:එල එල:yes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බකුනා;15063491 said:
    තේරුනේ නෑ:baffled::no:

    ආදරය හා මිනිසා

    මොකක් ද දැන් නොතේරුනේ? :rolleyes:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    දැන්වත් තේරුණා ද?



    මටනම් ඉතින් පැය 365 වුණත් අවුරුද්දක් කියල ගන්න පුළුවන්.:rofl:
    theruna:rolleyes:
    mata nam ehma ganna bae:oo:
    mehama wenna puluwan habayi:rolleyes:
    dec 31n passe gahapu palawenui post 1000 wenna puluwan:rolleyes:
    eth mathka hatiyata nam eta wada post gahuwa:baffled:
     
    Status
    Not open for further replies.