oya meya dakka nam hitewi sansare kiyala![]()

truth echcratama nakidha

oya meya dakka nam hitewi sansare kiyala![]()


ඉතින් කවුද ආදරය හඳුන්වා දෙන්න යන්නේ![]()
awruddak kohedha giye 1000 gahannaඅවුරුද්දකට පස්සෙ 1000. ස්තූතිවන්ත වේවා!!![]()
radio eketh gahuwane 8000kata wada post
awruddak kohedha giye 1000 gahannaradio eketh gahuwane 8000kata wada post
![]()

සරලව කිවුවොත් මිනිසා කියන්නෙ ආදරයේ එකතුවක්.
මිනිසා කියන්නෙ ආදරය නිසා බිහිවෙන,ජීවත්වෙන සත්වයෙක්. ඉතින් ඒ වගේ සත්වයෙකුට ආදරය හඳුනාගන්න බැරිවෙන්නෙ ඇයි? ආදරය එයාගෙ හදවතේ ම තියෙද්දි මොකට ද තව විචාර? හදවතේ තියෙන ආදරය න්යායන්වලින්, තර්කයන්වලින්, විචාරවලින් හරියට පැහැදිලි කරන්න පුළුවන් ද? මවුකුසේ සිය මවගේ ආදරය ලබන කලලය බිහිවුණාට පසුව ලේ කිරි කර පොවා උස්මහත් කරයි. ලේ කිරට හැරෙන්නෙ ආදරය නිසා. එහෙම ආදරයෙන් ජීවත්වෙන සත්වයාට අමුතුවෙන් ආදරය හඳුන්වාදිය යුත්තේ ඇයි?


එහෙමදකොහෙද කියල තියෙන්නෙ හඳුන්වාදෙන්න යනව කියල? එතන කියන්නෙ ආදරය හැමොම දන්න දෙයක්. විචාර, තරක්වලින් ආදරය නිර්වචනය කරන්න ඕන නෑ කියල.
එල එල
baluwaකියල ඉවරයි. ඒක බලන්න![]()

awruddak kiyala mama adahas karanne dina 365k72 ගහපු දවසයි ඕක ගහපු දවසයි බැලුවනම් පෙනෙයි අවුරුද්ද ගැන![]()
oya kohmadha danne nae
එහෙමදඑල එල
![]()
baluwa
awruddak kiyala mama adahas karanne dina 365koya kohmadha danne nae
![]()

සත්යපාල මාමා කියමු එහෙනම්![]()


therunaදැන්වත් තේරුණා ද?
මටනම් ඉතින් පැය 365 වුණත් අවුරුද්දක් කියල ගන්න පුළුවන්.![]()

mehama wenna puluwan habayi

