|~ Lovers Avenue III ~| [Reunion of LA Family]

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    dan ethakota oya kaviya liwwe japanwalinda? sinhalenda? :confused:

    දැන් ඔයා ප්ලූටෝවලින් පෘතුවියට ගොඩබැස්සට පස්සෙ සිංහල පේන්නෙ ජපන් වගේ ද? :rolleyes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බකුනා;15063656 said:
    මිනිසා - ආදරය = ?
    :confused:

    මිනිසා - ආදරය = තිරිසන්කම (තිරිසන් සත්වයන්ට කරන අපහසයක් නොව හුදෙක් ව්‍යවහාරයේ පවතින බැවින් පාවිච්චි කළ වචනයක් පමණක් බව සලකන්න)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තර්කයට
    න්‍යායට
    ආදරය ගාල් කොට
    සිතුවිලින් පිරුණ හද
    විචාර කුමට
    නිර්වචන මොනවට ද
    ආදරය ගැන ලොවට
    මිනිසාය කී සැනින්
    දැනේ ආලය සැමට​
    එනමුදු,
    වැරදි ඇති තැනැත්තේ ම
    ගල් ගසන විට
    හද නිය පහුරින් පාරා සිදින විට
    තර්කයට-න්‍යායට
    ආදරය ගාල් නොකොට
    කෙසේ නම් රැහැණිව නැගෙම්ද?
    විකල්පයක් නොමැති සද..........
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    එනමුදු,
    වැරදි ඇති තැනැත්තේ ම
    ගල් ගසන විට
    හද නිය පහුරින් පාරා සිදින විට
    තර්කයට-න්‍යායට
    ආදරය ගාල් නොකොට
    කෙසේ නම් රැහැණිව නැගෙම්ද?
    විකල්පයක් නොමැති සද..........

    eka nam terunema na :no::no:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    eka nam terunema na :no::no:
    සහෝදරිය ඉතාම ලබැදිව කියන්නට කැමතියි කවි තියෙන්නේ තෙරුම් ගන්න නෙවෙයි රස විදින්න.....
    රස විදිනවා කියන්නේ තම තම ණැන පමණින්, තම තම අත්දැකීම් ඇසුරින් ඒ නිර්මාණය සමග ඒකාත්මික වීමයි.......
    ඒකත් නොතේරුණා නම් කොරන්නට දෙයක් ඇත්තේ මැ නැතැ........:dull:
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    සහෝදරිය ඉතාම ලබැදිව කියන්නට කැමතියි කවි තියෙන්නේ තෙරුම් ගන්න නෙවෙයි රස විදින්න.....
    රස විදිනවා කියන්නේ තම තම ණැන පමණින්, තම තම අත්දැකීම් ඇසුරින් ඒ නිර්මාණය සමග ඒකාත්මික වීමයි.......
    ඒකත් නොතේරුණා නම් කොරන්නට දෙයක් ඇත්තේ මැ නැතැ........:dull:

    ayyandi deyak notheri rasawindanaya karanne keseda..mam nam nodanimi :no::baffled:
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    අද වැඩට ගියේ නෑ..... දවසෙම අඬනවා... :( (Plz හිනා වෙන්න එපා මට) මට මේ දුක දරා ගන්න අමාරුයි මචන්ලා.... :(
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අද වැඩට ගියේ නෑ..... දවසෙම අඬනවා... :( (Plz හිනා වෙන්න එපා මට) මට මේ දුක දරා ගන්න අමාරුයි මචන්ලා.... :(
    ඔබතුමාට කලයුතු දේ මම හිතන්නේ මම කියල තියෙන්නේ...........
    ඒ පිළිවෙළ අවුලක් වීද?
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ayyandi deyak notheri rasawindanaya karanne keseda..mam nam nodanimi :no::baffled:
    පිය සවුමිණියෙනි!
    තේරුම් ගැනීම යනු බුද්ධිය හා සම්බන්ධ කරුණකි.
    විදීම යනු හදවත හා සම්බන්ධ කරුණකි.
    ආලය යනු හදවත සමබන්ධ කරුණක් වන අතර එය බුද්ධියට මාරු කරන්න සිදුවන්නේ පැණයක් නැගුණු විටය........
     

    බකුනා

    Well-known member
  • Apr 24, 2012
    1,847
    192
    63
    29
    අවතැන් වෙලා ඉන්න
    එනමුදු,
    වැරදි ඇති තැනැත්තේ ම
    ගල් ගසන විට
    හද නිය පහුරින් පාරා සිදින විට
    තර්කයට-න්‍යායට
    ආදරය ගාල් නොකොට
    කෙසේ නම් රැහැණිව නැගෙම්ද?
    විකල්පයක් නොමැති සද..........

    :shocked:
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එනමුදු,
    වැරදි ඇති තැනැත්තේ ම
    ගල් ගසන විට
    හද නිය පහුරින් පාරා සිදින විට
    තර්කයට-න්‍යායට
    ආදරය ගාල් නොකොට
    කෙසේ නම් රැහැණිව නැගෙම්ද?
    විකල්පයක් නොමැති සද..........

    මමත්වය නැගේ හදපුරා
    විකල්පය අතරමැද තැනේ සුවිසල් ප්‍රාකාර
    තර්කයට - න්‍යායට නිරතුරුව බැරකරන්
    වලලලා දමයි ආදරේ සිතුවිලී
    එවන් සිතකින් කෙසේනම්
    මතුවේ ද විකල්පයෙ සඳ කිරණ
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බකුනා;15063774 said:
    සරසවියෙන් පිටවී ආ පසු කවි ලිවීම සෑහෙන්නට අඩු වුණා........
    නමුත් දැන් සසල හද විල් තෙරත් නොකරන එකේ කවි ටිකක් නැවත ලියන්නට ගත්තොත් හොදා වගේ තේරෙනව මලේ.........
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ayyandi deyak notheri rasawindanaya karanne keseda..mam nam nodanimi :no::baffled:

    හරිම සරලයි. ඔයා වෙන රටක ගිතයක් රස විඳින්නෙ කොහොම ද? ඒ වගේ තමන්ගෙ ජීවිතේ, මතකයන්, සිතුවිල, ආශාවන් එක්ක සම්බන්ධ කරගන්න.
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ඔබතුමාට කලයුතු දේ මම හිතන්නේ මම කියල තියෙන්නේ...........
    ඒ පිළිවෙළ අවුලක් වීද?
    :yes: ඔව් මචෝ... Girl මගෙන් ඈත් උනා... කේන්දර නිසා අපි දෙන්නටම යහපතක් නෑ.... එයාට දැන් ගෙදරින් හොයනවා මචන්. ගෙදරින් කියලා ඉක්මනටම wedding එක ගන්නවා කියලා. දැන් girl ගෙ හිතේ මං ගැන ආදරයක් නෑ.... දෙන්නම බැන ගත්තා සෑහෙන්න.. මට එපා වෙලා ඉන්නේ.... මොන දේ උනත් එයා මට දුන්නු ආදරේ, සෙනෙහස, කැපකිරීම මට අමතක කරන්න බෑ මචන්.... ඒ දේවල් මතක් වෙද්දි මගේ ඇස් කඳුලෙන් තෙත් වෙනවා..... :(:(:(
     
    Status
    Not open for further replies.