dan ethakota oya kaviya liwwe japanwalinda? sinhalenda?![]()
දැන් ඔයා ප්ලූටෝවලින් පෘතුවියට ගොඩබැස්සට පස්සෙ සිංහල පේන්නෙ ජපන් වගේ ද?

dan ethakota oya kaviya liwwe japanwalinda? sinhalenda?![]()

hodha prashnayakdan ethakota oya kaviya liwwe japanwalinda? sinhalenda?![]()

බකුනා;15063656 said:මිනිසා - ආදරය = ?
තර්කයට
න්‍යායට
ආදරය ගාල් කොට
සිතුවිලින් පිරුණ හද
විචාර කුමට
නිර්වචන මොනවට ද
ආදරය ගැන ලොවට
මිනිසාය කී සැනින්
දැනේ ආලය සැමට
එනමුදු,
වැරදි ඇති තැනැත්තේ ම
ගල් ගසන විට
හද නිය පහුරින් පාරා සිදින විට
තර්කයට-න්‍යායට
ආදරය ගාල් නොකොට
කෙසේ නම් රැහැණිව නැගෙම්ද?
විකල්පයක් නොමැති සද..........


සහෝදරිය ඉතාම ලබැදිව කියන්නට කැමතියි කවි තියෙන්නේ තෙරුම් ගන්න නෙවෙයි රස විදින්න.....eka nam terunema na![]()

සහෝදරිය ඉතාම ලබැදිව කියන්නට කැමතියි කවි තියෙන්නේ තෙරුම් ගන්න නෙවෙයි රස විදින්න.....
රස විදිනවා කියන්නේ තම තම ණැන පමණින්, තම තම අත්දැකීම් ඇසුරින් ඒ නිර්මාණය සමග ඒකාත්මික වීමයි.......
ඒකත් නොතේරුණා නම් කොරන්නට දෙයක් ඇත්තේ මැ නැතැ........![]()


(Plz හිනා වෙන්න එපා මට) මට මේ දුක දරා ගන්න අමාරුයි මචන්ලා....
ඔබතුමාට කලයුතු දේ මම හිතන්නේ මම කියල තියෙන්නේ...........අද වැඩට ගියේ නෑ..... දවසෙම අඬනවා...(Plz හිනා වෙන්න එපා මට) මට මේ දුක දරා ගන්න අමාරුයි මචන්ලා....
![]()
පිය සවුමිණියෙනි!ayyandi deyak notheri rasawindanaya karanne keseda..mam nam nodanimi![]()
එනමුදු,
වැරදි ඇති තැනැත්තේ ම
ගල් ගසන විට
හද නිය පහුරින් පාරා සිදින විට
තර්කයට-න්‍යායට
ආදරය ගාල් නොකොට
කෙසේ නම් රැහැණිව නැගෙම්ද?
විකල්පයක් නොමැති සද..........

ලකුනු ගන්න මේක විභාගයක් කියලා හිතුවදහොඳ ප්‍රශ්නයක්නම් උත්තරය දීල ඔයා ලකුණු ලබාගන්නකො![]()

එනමුදු,
වැරදි ඇති තැනැත්තේ ම
ගල් ගසන විට
හද නිය පහුරින් පාරා සිදින විට
තර්කයට-න්‍යායට
ආදරය ගාල් නොකොට
කෙසේ නම් රැහැණිව නැගෙම්ද?
විකල්පයක් නොමැති සද..........
සරසවියෙන් පිටවී ආ පසු කවි ලිවීම සෑහෙන්නට අඩු වුණා........බකුනා;15063774 said::shoked:
අද වැඩට ගියේ නෑ..... දවසෙම අඬනවා...(Plz හිනා වෙන්න එපා මට) මට මේ දුක දරා ගන්න අමාරුයි මචන්ලා....
![]()

ayyandi deyak notheri rasawindanaya karanne keseda..mam nam nodanimi![]()
ඔබතුමාට කලයුතු දේ මම හිතන්නේ මම කියල තියෙන්නේ...........
ඒ පිළිවෙළ අවුලක් වීද?
ඔව් මචෝ... Girl මගෙන් ඈත් උනා... කේන්දර නිසා අපි දෙන්නටම යහපතක් නෑ.... එයාට දැන් ගෙදරින් හොයනවා මචන්. ගෙදරින් කියලා ඉක්මනටම wedding එක ගන්නවා කියලා. දැන් girl ගෙ හිතේ මං ගැන ආදරයක් නෑ.... දෙන්නම බැන ගත්තා සෑහෙන්න.. මට එපා වෙලා ඉන්නේ.... මොන දේ උනත් එයා මට දුන්නු ආදරේ, සෙනෙහස, කැපකිරීම මට අමතක කරන්න බෑ මචන්.... ඒ දේවල් මතක් වෙද්දි මගේ ඇස් කඳුලෙන් තෙත් වෙනවා..... 
