machan uba ics walata update kalada phone eka?මචන් ලා SONY XPERIA MINI PRO 1 ta සින්හල install කරගන්න ව්දිය කියලා දෙන්නකෝ
Root කරලා system එකටම සිංහල දාන්න ඕනෙනම් මෙන්න root කරන විදිය.
http://www.elakiri.com/forum/showpost.php?p=14118435&postcount=123
මෙන්න font එක.
https://www.box.com/s/4yiawjcsb73rkl8qu1v6
root කරලා මේ font එක system\fonts වලට copy කරපන්.
root නොකර opera mini එකේ සිංහල බලන්නයි, type කරන්නයි විතරක් ඇති නම් මෙන්න මේ විදියට කරන්න.
http://www.elakiri.com/forum/showpost.php?p=15062676&postcount=3314

update kalama phone eka upset wenawa kiyala tiyenawa net eke ekai ahuwena macho
update kalama phone eka upset wenawa kiyala tiyenawa net eke ekai ahuwe