|~ Lovers Avenue III ~| [Reunion of LA Family]

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අද වැඩට ගියේ නෑ..... දවසෙම අඬනවා... :( (Plz හිනා වෙන්න එපා මට) මට මේ දුක දරා ගන්න අමාරුයි මචන්ලා.... :(

    අඬන්න හොඳට. කවුරුවත් හිනාවෙන ඒව හෝ පිරිමි අඬන්නෙ නෑ කියල කියන හිතලු පිලිගන්න එපා. කඳුළු තියෙන්නෙ තමන්ගෙ හිතේ තදවෙලා තියෙන දේවල් පිටකරල සැහැල්ලු වෙන්න. අඬල ඉවරවුණාට පස්සෙ හිතල බලන්න තමන් කරන්න ඕන මොනව ද කියල.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ලකුනු ගන්න මේක විභාගයක් කියලා හිතුවද:rofl:

    විභාගවලට විතරක් ලකුණු ගන්න ඕන ඇයි?
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    පිය සවුමිණියෙනි!
    තේරුම් ගැනීම යනු බුද්ධිය හා සම්බන්ධ කරුණකි.
    විදීම යනු හදවත හා සම්බන්ධ කරුණකි.
    ආලය යනු හදවත සමබන්ධ කරුණක් වන අතර එය බුද්ධියට මාරු කරන්න සිදුවන්නේ පැණයක් නැගුණු විටය........
    apoo oya nam :dull:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    අඬන්න හොඳට. කවුරුවත් හිනාවෙන ඒව හෝ පිරිමි අඬන්නෙ නෑ කියල කියන හිතලු පිලිගන්න එපා. කඳුළු තියෙන්නෙ තමන්ගෙ හිතේ තදවෙලා තියෙන දේවල් පිටකරල සැහැල්ලු වෙන්න. අඬල ඉවරවුණාට පස්සෙ හිතල බලන්න තමන් කරන්න ඕන මොනව ද කියල.
    :( ම්ම්ම්... මම හිතනවා කාලෙත් එක්ක මට මේ දේවල් අමතක කරන්න පුළුවන් වෙයි කියලා.... ඒත් ඒ වගේ ආදරයක් මගේ ජීවිතේටම එක පාරයි..... :( මට ආයේ කවදාවත් ඒ ආදරේ ලැබෙන්නේ නෑ.... :(:(:(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :yes: ඔව් මචෝ... Girl මගෙන් ඈත් උනා... කේන්දර නිසා අපි දෙන්නටම යහපතක් නෑ.... එයාට දැන් ගෙදරින් හොයනවා මචන්. ගෙදරින් කියලා ඉක්මනටම wedding එක ගන්නවා කියලා. දැන් girl ගෙ හිතේ මං ගැන ආදරයක් නෑ.... දෙන්නම බැන ගත්තා සෑහෙන්න.. මට එපා වෙලා ඉන්නේ.... මොන දේ උනත් එයා මට දුන්නු ආදරේ, සෙනෙහස, කැපකිරීම මට අමතක කරන්න බෑ මචන්.... ඒ දේවල් මතක් වෙද්දි මගේ ඇස් කඳුලෙන් තෙත් වෙනවා..... :(:(:(
    හ්ම්..හ්ම්......
    කොල්ලෙක් හැදෙන්න නම් හොද බූට් එකක් කෑ යුතුයි යන මතයෙ මම ඉන්නේ........
    ඔය ලද පහරින් ඔබේ ජීවිතය වඩා නිවැරදි මගකට යොමු වේවා!!!
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    හ්ම්..හ්ම්......
    කොල්ලෙක් හැදෙන්න නම් හොද බූට් එකක් කෑ යුතුයි යන මතයෙ මම ඉන්නේ........
    ඔය ලද පහරින් ඔබේ ජීවිතය වඩා නිවැරදි මගකට යොමු වේවා!!!

    තෑන්ක්ස් මචන්... මම කොහොම හරි හිත හදා ගන්නවා.:dull: ආයේ කෙල්ලෝ නිසා මම වැටෙන්නේ නෑ.:no:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තෑන්ක්ස් මචන්... මම කොහොම හරි හිත හදා ගන්නවා.:dull: ආයේ කෙල්ලෝ නිසා මම වැටෙන්නේ නෑ.:no:
    හ්ම්..හ්ම්.......
    අන්න ඒක තමා වෙන්න ඕන......
    තමන් ගේ ජීවිතේ අනුන් මත ඩිපෙන්ඩ් කරන්න එපා......(දැං මෙහෙම කිව්වට මමත් ඔය කාලෙදි එහෙම කරල හොදට කාල තියෙන්නේ....)
    කොහොමත් කාන්තාවන් වනාහි........:oo:
    එක්කො ඕන නෑ................:dull::dull::dull:
     
    • Like
    Reactions: C h o p p e

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :( ම්ම්ම්... මම හිතනවා කාලෙත් එක්ක මට මේ දේවල් අමතක කරන්න පුළුවන් වෙයි කියලා.... ඒත් ඒ වගේ ආදරයක් මගේ ජීවිතේටම එක පාරයි..... :( මට ආයේ කවදාවත් ඒ ආදරේ ලැබෙන්නේ නෑ.... :(:(:(

    :yes::yes: කාලයක් යද්දි තමන්ගෙ හිත ඔය දේවලට දරාගන්න හුරුවෙයි. ඒ වෙනස්වීමට එක මොහොතක් ඇති. අපිට හිතන දේ නෙමෙයිනෙ හැමවිට ම වෙන්නෙ. ඒක නිසා නොහිතන වෙලාවක ආදරය යලි ඔයාව හොයාගනයි. කොහොමත් ඒ ගැහැණු ළමය කේන්දර තදින් විශ්වාස කරනවනම් ඔය දෙන්න විවාහ වුණත් පස්සට ඒව බලපායි. ඉතින් ඔය වගේ වෙන එක දුකක් වුණත් හොඳ දෙයක්.
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    හ්ම්..හ්ම්.......
    අන්න ඒක තමා වෙන්න ඕන......
    තමන් ගේ ජීවිතේ අනුන් මත ඩිපෙන්ඩ් කරන්න එපා......(දැං මෙහෙම කිව්වට මමත් ඔය කාලෙදි එහෙම කරල හොදට කාල තියෙන්නේ....)
    කොහොමත් කාන්තාවන් වනාහි........:oo:
    එක්කො ඕන නෑ................:dull::dull::dull:
    :yes::yes::yes: පට්ටම පට්ට. yes ඒ කථාව සහතික ඇත්ත මචන්....
    11.gif
     
    Status
    Not open for further replies.