අද වැඩට ගියේ නෑ..... දවසෙම අඬනවා...(Plz හිනා වෙන්න එපා මට) මට මේ දුක දරා ගන්න අමාරුයි මචන්ලා....
![]()
අඬන්න හොඳට. කවුරුවත් හිනාවෙන ඒව හෝ පිරිමි අඬන්නෙ නෑ කියල කියන හිතලු පිලිගන්න එපා. කඳුළු තියෙන්නෙ තමන්ගෙ හිතේ තදවෙලා තියෙන දේවල් පිටකරල සැහැල්ලු වෙන්න. අඬල ඉවරවුණාට පස්සෙ හිතල බලන්න තමන් කරන්න ඕන මොනව ද කියල.
(Plz හිනා වෙන්න එපා මට) මට මේ දුක දරා ගන්න අමාරුයි මචන්ලා....



ඔව් මචෝ... Girl මගෙන් ඈත් උනා... කේන්දර නිසා අපි දෙන්නටම යහපතක් නෑ.... එයාට දැන් ගෙදරින් හොයනවා මචන්. ගෙදරින් කියලා ඉක්මනටම wedding එක ගන්නවා කියලා. දැන් girl ගෙ හිතේ මං ගැන ආදරයක් නෑ.... දෙන්නම බැන ගත්තා සෑහෙන්න.. මට එපා වෙලා ඉන්නේ.... මොන දේ උනත් එයා මට දුන්නු ආදරේ, සෙනෙහස, කැපකිරීම මට අමතක කරන්න බෑ මචන්.... ඒ දේවල් මතක් වෙද්දි මගේ ඇස් කඳුලෙන් තෙත් වෙනවා..... 



