|~ Lovers Avenue III ~| [Reunion of LA Family]

Status
Not open for further replies.

බකුනා

Well-known member
  • Apr 24, 2012
    1,847
    192
    63
    29
    අවතැන් වෙලා ඉන්න
    ඔතැන කියවෙන්නේ ඒක නෙවෙයි.....
    ඵලය හට ගන්න නම් යම් විදියක පරිනතවීමක් අවශ්‍යයි. පරිනත වූ විට පුෂ්පය මිලින වෙනවා......
    නමුත් එහි ඵලය මගින් තමා ඊළග ජීවියාව මෙළොවට ගෙන එන්නේ.....

    මතක තබා ගන්න නව පරම්පරාව මෙලොවට දායාද කරන්නේ සුන්දර ලෙස ඔබ දකින පුෂ්පය නෙවෙයි.....
    ඵලය...............

    could i have a definition please:P
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මම පුෂ්පෙ ගැන මතක් කලා විතරයි.......
    මේකා මෙතන.............:dull::dull::dull:

    එහෙම තාමයි ත්‍රේඩ් එක ලගින් මයුස් පොයින්ට එක අරන් යන කොටම හච්චින්නෙකක් ගියා මන් ඉට පස්සේ අවා මොකද වෙන්නෙ කියලා බලන්න:yes::D
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    මේ වගේ ගොං පාට් වලට අඩන්නේ එක ඇහැයි......:dull::dull:
    ඇස් දෙකෙන්ම අඩන්න ඕන ඒවට අඩනවා...බට් මේවට නෙවෙයි.....:baffled:
    supiri දක්ෂතාවයක් ..... ආඩම්බරයි :P:P:P
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    බකුනා;15065203 said:
    ara light eka wadada?. police eken gedarata awe nadda:rofl:

    ඇ මොකක්ද බොල එ කුප්ප කතාව මන් වැඩ කරනවාද කියලා බැලුවා හැම වෙලෙම දාල නැ ඔක දැම්මා කියලා බිල වැඩියෙන් එන්නේ නැ නෙද
     
    Status
    Not open for further replies.