|~ Lovers Avenue III ~| [Reunion of LA Family]

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒ කොහොමද ??? අනික් ඇහැ අක්‍රියයිද???? :D:D:D
    මේ වගේ ගොං පාට් වලට අඩන්නේ එක ඇහැයි......:dull::dull:
    ඇස් දෙකෙන්ම අඩන්න ඕන ඒවට අඩනවා...බට් මේවට නෙවෙයි.....:baffled:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එතකොට මම මොකක්ද කියන්නේ?????? ආ.............:angry:

    30 වෙනකන් විතරයි නාකි. ඊට පස්සෙ ආයිත් කාලය ආපස්සට ගමන් කරනවනෙ :rofl:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    මල් කන දළඹුවන් ව අහුලන්න ඕන.......
    ගෙඩි පොඩි කාලෙ දි විදින සත්තුගෙන් ආරක්ෂා කරන්න කවර දාන්න ඕන.....

    දන්නෙ නැද්ද ඕව......
    දැන් කාලයක් ආදරේ කරලත්......

    ඔහොම කලොත් නම් ගෙඩිය පණුවො විදී................
    ප්‍රශ්නය ඒක නෙමෙයි .... :D:D:D
    පලය(ආලය) හට ගන්නේ පුෂ්පය(තාරුණ්‍යය ) මරලා නං තාරුණ්‍යයට පුෂ්පය අකැපද ??? ;););)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ප්‍රශ්නය ඒක නෙමෙයි .... :D:D:D
    පලය(ආලය) හට ගන්නේ පුෂ්පය(තාරුණ්‍යය ) මරලා නං තාරුණ්‍යයට පුෂ්පය අකැපද ??? ;););)

    ආලය කරන්නා සදාකාලික තරුණයෙකි :P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බකුනා;15065083 said:
    ammio:baffled: 13k wadiy ne. :baffled: mata galapena ekek thama ahu une na:dull:

    ඉපදුන දවසෙ ඉදල වෙන්නෙ නාකි වෙන එකනෙ. වයස ගැන හිතන්න එපා. ඉන්න ‍ටිකේ කරන දේවල් තමයි වැදගත් :D
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ප්‍රශ්නය ඒක නෙමෙයි .... :D:D:D
    පලය(ආලය) හට ගන්නේ පුෂ්පය(තාරුණ්‍යය ) මරලා නං තාරුණ්‍යයට පුෂ්පය අකැපද ??? ;););)
    නෑ නෑ....තාරුණ්‍යයට නෙවෙයි වෘද්ධ වයසට වුණත් පුෂ්පය අකැප නෑ...........:baffled::rofl::rofl:
    එහි ආනුභාවයෙන් ත්‍රෛයිලෝකයම ජය ගත හැකිය.......
    සංස්කෘත බාසාවෙන් කියන්නෙත් ත්‍රෛයිලෝක විජය පත්‍ර කියලනේ........:rofl::rofl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ප්‍රශ්නය ඒක නෙමෙයි .... :D:D:D
    පලය(ආලය) හට ගන්නේ පුෂ්පය(තාරුණ්‍යය ) මරලා නං තාරුණ්‍යයට පුෂ්පය අකැපද ??? ;););)
    ඔතැන කියවෙන්නේ ඒක නෙවෙයි.....
    ඵලය හට ගන්න නම් යම් විදියක පරිනතවීමක් අවශ්‍යයි. පරිනත වූ විට පුෂ්පය මිලින වෙනවා......
    නමුත් එහි ඵලය මගින් තමා ඊළග ජීවියාව මෙළොවට ගෙන එන්නේ.....

    මතක තබා ගන්න නව පරම්පරාව මෙලොවට දායාද කරන්නේ සුන්දර ලෙස ඔබ දකින පුෂ්පය නෙවෙයි.....
    ඵලය...............
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නෑ නෑ....තාරුණ්‍යයට නෙවෙයි වෘද්ධ වයසට වුණත් පුෂ්පය අකැප නෑ...........:baffled::rofl::rofl:
    එහි ආනුභාවයෙන් ත්‍රෛයිලෝකයම ජය ගත හැකිය.......
    සංස්කෘත බාසාවෙන් කියන්නෙත් ත්‍රෛයිලෝක විජය පත්‍ර කියලනේ........:rofl::rofl:

    මන් මෙකට අලුත් මෙකෙ මොකද වෙන්නේ:confused:
    මම පුෂ්පෙ ගැන මතක් කලා විතරයි.......
    මේකා මෙතන.............:dull::dull::dull:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බකුනා;15065125 said:
    anika me dana post mata therenne na:baffled: sarala sinhalen pahadili karanna barida:dull:

    එහෙම නොතේරෙන එකක් තිබුණොත් අහන්න. එතකොට දන්න කෙනෙක් කියයිනෙ. අපි කවුරුත් හැමදේම දන්නෙ නැහැනෙ. දන්න දේවල් අංශුවකටත් වඩා පොඩියිනෙ.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වැඩිහිටියන්ගේ සාකච්චාවක් :dull:

    කොහෙන් ද මෙතනට ඔය කියන හිටියො ආවෙ? මංනම් තාම පොඩි බබෙක්
     
    Status
    Not open for further replies.