කොහෙන් ද මෙතනට ඔය කියන හිටියො ආවෙ? මංනම් තාම පොඩි බබෙක්
?ඔතැන කියවෙන්නේ ඒක නෙවෙයි.....
ඵලය හට ගන්න නම් යම් විදියක පරිනතවීමක් අවශ්‍යයි. පරිනත වූ විට පුෂ්පය මිලින වෙනවා......
නමුත් එහි ඵලය මගින් තමා ඊළග ජීවියාව මෙළොවට ගෙන එන්නේ.....
මතක තබා ගන්න නව පරම්පරාව මෙලොවට දායාද කරන්නේ සුන්දර ලෙස ඔබ දකින පුෂ්පය නෙවෙයි.....
ඵලය...............

මම පුෂ්පෙ ගැන මතක් කලා විතරයි.......
මේකා මෙතන.............![]()


කොහෙන් ද මෙතනට ඔය කියන හිටියො ආවෙ? මංනම් තාම පොඩි බබෙක්

මාත් අසායි බායනක දෙවල් වලට

බකුනා;15065188 said:could i have a definition please![]()


supiri දක්ෂතාවයක් ..... ආඩම්බරයිමේ වගේ ගොං පාට් වලට අඩන්නේ එක ඇහැයි......
ඇස් දෙකෙන්ම අඩන්න ඕන ඒවට අඩනවා...බට් මේවට නෙවෙයි.....![]()



මෙන්න චුටි බබෙක්![]()
බකුනා;15065203 said:ara light eka wadada?. police eken gedarata awe nadda![]()
විශ්ව කෝෂෙ 11වෙනි වෙළුම බලපන්![]()


