බකුනා;15065248 said:owa baluwama oluwa wikara wenawa![]()
ඇ මොකක්ද බොල එ කුප්ප කතාව මන් වැඩ කරනවාද කියලා බැලුවා හැම වෙලෙම දාල නැ ඔක දැම්මා කියලා බිල වැඩියෙන් එන්නේ නැ නෙද

වැරදුනනෑ නෑ....තාරුණ්‍යයට නෙවෙයි වෘද්ධ වයසට වුණත් පුෂ්පය අකැප නෑ...........
එහි ආනුභාවයෙන් ත්‍රෛයිලෝකයම ජය ගත හැකිය.......
සංස්කෘත බාසාවෙන් කියන්නෙත් ත්‍රෛයිලෝක විජය පත්‍ර කියලනේ........![]()





))))))


නෑ නෑ....තාරුණ්‍යයට නෙවෙයි වෘද්ධ වයසට වුණත් පුෂ්පය අකැප නෑ...........
එහි ආනුභාවයෙන් ත්‍රෛයිලෝකයම ජය ගත හැකිය.......
සංස්කෘත බාසාවෙන් කියන්නෙත් ත්‍රෛයිලෝක විජය පත්‍ර කියලනේ........![]()
උත්තරේ ප්‍රශනය ගැන නෙවේ.........වැරදුන
((((((ප්රශ්නය ඒක නෙමෙයි ....
පලය(ආලය) හට ගන්නේ පුෂ්පය(තාරුණ්‍යය ) මරලා නං තාරුණ්‍යයට ආලය අකැපද ???))))))
jst leave it![]()





මල්ලි පොත් කියවනව ද? (ඉගෙන ගන්න ඒව කටපාඩම් කරන එක නෙමෙයි)
)බකුනා;15065248 said:owa baluwama oluwa wikara wenawa![]()



ඔතැන කියවෙන්නේ ඒක නෙවෙයි.....
ඵලය හට ගන්න නම් යම් විදියක පරිනතවීමක් අවශ්‍යයි. පරිනත වූ විට පුෂ්පය මිලින වෙනවා......
නමුත් එහි ඵලය මගින් තමා ඊළග ජීවියාව මෙළොවට ගෙන එන්නේ.....
මතක තබා ගන්න නව පරම්පරාව මෙලොවට දායාද කරන්නේ සුන්දර ලෙස ඔබ දකින පුෂ්පය නෙවෙයි.....
ඵලය...............







ත්‍රයි ලෝක විජය පත්තර ගහලද බාන්ස් උබල? මටනම් නිකන් කොයිල් වගේ

කොහොමද ජීවිතේ?. ගොඩ කාලෙකින් දැක්කෙත් නෑ![]()
අඩුවට හිටපු පැණියත් ඇවිත්![]()


ඔන්න ඉතින් මගේ කට අවුස්සගන්න තමයි හදන්නේ දැන් ඔබ කියන්නේ ලෝක සම්මතයයි.ඵලය හටගන්නේ විවාහයට පසුවයි
එතෙක් පුෂ්පයක්ව සිට ආලය විඳීමෙහි කිසිදු වරදක් නොමැත
නමුත් ඔබ වන් අත්දැකීම් ලත් කෙනෙක් කියනවා නං පිලි නොගෙනද බැරිය![]()

