|~ Lovers Avenue III ~| [Reunion of LA Family]

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බකුනා;15065248 said:
    owa baluwama oluwa wikara wenawa:dull::P

    මල්ලි පොත් කියවනව ද? (ඉගෙන ගන්න ඒව කටපාඩම් කරන එක නෙමෙයි)
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    නෑ නෑ....තාරුණ්‍යයට නෙවෙයි වෘද්ධ වයසට වුණත් පුෂ්පය අකැප නෑ...........:baffled::rofl::rofl:
    එහි ආනුභාවයෙන් ත්‍රෛයිලෝකයම ජය ගත හැකිය.......
    සංස්කෘත බාසාවෙන් කියන්නෙත් ත්‍රෛයිලෝක විජය පත්‍ර කියලනේ........:rofl::rofl:
    වැරදුන
    ((((((ප්‍රශ්නය ඒක නෙමෙයි .... :D:D:D
    පලය(ආලය) හට ගන්නේ පුෂ්පය(තාරුණ්‍යය ) මරලා නං තාරුණ්‍යයට ආලය අකැපද ??? ;););)))))))
    jst leave it :baffled::baffled::baffled:
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    නෑ නෑ....තාරුණ්‍යයට නෙවෙයි වෘද්ධ වයසට වුණත් පුෂ්පය අකැප නෑ...........:baffled::rofl::rofl:
    එහි ආනුභාවයෙන් ත්‍රෛයිලෝකයම ජය ගත හැකිය.......
    සංස්කෘත බාසාවෙන් කියන්නෙත් ත්‍රෛයිලෝක විජය පත්‍ර කියලනේ........:rofl::rofl:

    ත්රයි ලෝක විජය පත්තර ගහලද බාන්ස් උබල? මටනම් නිකන් කොයිල් වගේ
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වැරදුන
    ((((((ප්‍රශ්නය ඒක නෙමෙයි .... :D:D:D
    පලය(ආලය) හට ගන්නේ පුෂ්පය(තාරුණ්‍යය ) මරලා නං තාරුණ්‍යයට ආලය අකැපද ??? ;););)))))))
    jst leave it :baffled::baffled::baffled:
    උත්තරේ ප්‍රශනය ගැන නෙවේ.........
    පුෂ්පය ගැන.:P
    ත්‍රෛයිලෝක විජය පත්‍ර කියල සංස්කෘත භාෂාවෙන් කියන්නේ ගංජා වලට.....:baffled::rofl::rofl::rofl:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ඔතැන කියවෙන්නේ ඒක නෙවෙයි.....
    ඵලය හට ගන්න නම් යම් විදියක පරිනතවීමක් අවශ්‍යයි. පරිනත වූ විට පුෂ්පය මිලින වෙනවා......
    නමුත් එහි ඵලය මගින් තමා ඊළග ජීවියාව මෙළොවට ගෙන එන්නේ.....

    මතක තබා ගන්න නව පරම්පරාව මෙලොවට දායාද කරන්නේ සුන්දර ලෙස ඔබ දකින පුෂ්පය නෙවෙයි.....
    ඵලය...............

    ඵලය හටගන්නේ විවාහයට පසුවයි :dull::dull:
    එතෙක් පුෂ්පයක්ව සිට ආලය විඳීමෙහි කිසිදු වරදක් නොමැත :no::no:
    නමුත් ඔබ වන් අත්දැකීම් ලත් කෙනෙක් කියනවා නං පිලි නොගෙනද බැරිය :baffled::baffled::baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඵලය හටගන්නේ විවාහයට පසුවයි :dull::dull:
    එතෙක් පුෂ්පයක්ව සිට ආලය විඳීමෙහි කිසිදු වරදක් නොමැත :no::no:
    නමුත් ඔබ වන් අත්දැකීම් ලත් කෙනෙක් කියනවා නං පිලි නොගෙනද බැරිය :baffled::baffled::baffled:
    ඔබ කියන්නේ ලෝක සම්මතයයි.
    විවාහයට පසු පමණක් පල හට ගත යුත් බවට සොබාදහමේ ඇති නීතිය ඇත්තේ කොතනදයි මට කියා දෙන්න.......
    පුෂ්පයක්ව සිටියද, ඵලයක්ව සිටියද ආලය විදින්නා එය නොමදව විදී.........

    ඔන්න ඔබ ඔය කියන්නේ බුද්ධියේ ආලයයි........:dull:
    මම කියන්නේ හදවතේ ආලයයි...........:cool:
     
    Status
    Not open for further replies.