2013 May 31 - ElaKiri Radio ! - Kalasa with rocat90


oh-hello-smiley-emoticon.gif
 

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    Question:-තාත්තා ගෙදර ආවා පුතා ගෙන් අහනවා කෝල් ආවද කියලා පුතා මොකද කරන්නේ..By the way මේත් අර ගොළු ඇට්ටර කොල්ලමද?:oo::oo:

    Answer:-ඒකට ඉතින් මැරෙන්න දෙයක් තියෙනවද..ඔළුව මේ විදියට වැනුවම හරිනේ අපිත් එහෙමනේ.
    .
    :no::no::no::no:

    ගොළු නැත්තම් කට ඇරලා නෑ...කියලා කියනවා..
     
    යකෝ මේක මාර කතාවක් නේ
    උදේ අත්සන් කොරල ගිය එකත්
    මතක නෑ නේ මෙයා ට

    :baffled::baffled::baffled::baffled:

    මේ ඔක්කොටම මුල අර කොරියන් ගෑනු ළමයා..:dull:
    මම කිව්වනෙ එක්කො එයා එක්කො මම කියල..:baffled: