හොරෙන් හොරෙන් හොරෙන් බලා..............![]()
හොරෙන් හොරෙන් හොරෙන් බලා![]()
වලා රොදක සැගවිලා..
අපේ මියුරු පෙම් කතාඅසා සිටිනවා![]()
අසා.. සිටිනවා...
කදුළු බිදු ගලා සදේ තුරු ලතා පුරා
සියොලගම සැලී මගේ නොහිම් සීතලේ
ඔබේ නෙත යදී...ම්...ම්.....
මහත් වියරුවෙන්..
සඳ හොරෙන් හොරෙන්...
කියඹු වැල් ලිහී ඔබේ මාරුතේ සැලී![]()
කොපුල් තල ගැටී මගේ සිතුම් සසලවයි
නිවාලන්න මා...ම්...ම්.....
ඔබේ සිසිලසින්...
සඳ හොරෙන් හොරෙන්...
















ubath lesbian da![]()