2013 May 31 - ElaKiri Radio ! - Kalasa with rocat90

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    පියානෝ එක පෙන්නලා නෑ කියුවලු

    කොල්ල ගෙදර සාලේ තිබුන පියානෝ එක
    පෙන්නලා ඔලුව අර මම කලින්
    කියපු විදියට වැනුවලු.


    මෙන්න මෙහෙම
    :no::no::no::no:

     
    avatar386196_8.gif
    හොරෙන් හොරෙන් හොරෙන් බලා..............
    avatar386196_8.gif
    හොරෙන් හොරෙන් හොරෙන් බලා
    වලා රොදක සැගවිලා..
    අපේ මියුරු පෙම් කතා
    avatar415371_8.gif
    අසා සිටිනවා
    අසා.. සිටිනවා...

    කදුළු බිදු ගලා සදේ තුරු ලතා පුරා
    සියොලගම සැලී මගේ නොහිම් සීතලේ
    ඔබේ නෙත යදී...ම්...ම්.....
    මහත් වියරුවෙන්..

    සඳ‍ හොරෙන් හොරෙන්...

    avatar329688_4.gif
    කියඹු වැල් ලිහී ඔබේ මාරුතේ සැලී
    කොපුල් තල ගැටී මගේ සිතුම් සසලවයි
    නිවාලන්න මා...ම්...ම්.....
    ඔබේ සිසිලසින්...

    සඳ‍ හොරෙන් හොරෙන්...

    :rofl::rofl:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    :dull::dull::dull: radio team eka yati yatin answer share wenawa, eka hela dakinawa :dull:

    පිස්සුද බොල..මූ ඕවා කියන්නේ නෑ..
    මම මගේ මහන්සියෙන් බුද්ධියෙන් විමසලා දෙන උත්තර...
    :angry::angry::angry::angry::angry: