|~ Lovers Avenue III ~| [Reunion of LA Family]

Status
Not open for further replies.

බකුනා

Well-known member
  • Apr 24, 2012
    1,847
    192
    63
    29
    අවතැන් වෙලා ඉන්න
    දරුණු එකක් ද සාමාන්‍ය්‍ය එකක් ද? මට ඔය කෝඩ් වැඩිය මතක නෑ. මං කෝඩ්වලට කැමති නැහැනෙ :rofl: අහන්නකො බලන්න

    podi podi ewa:D

    1. ඉමේජ් එකක් තියෙනවා (ඩවුන්ලොඩ් බටන්). ඒක ක්ලික් කලාම MYSQL database eke table eke downloads කියන කොලම් එකට 1ක් එකතු වෙන්න ඕන. :rolleyes:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    එල එල පට්ට.සුභ පැතුම් සහෝ...
    11.gif
    :D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බකුනා;15070683 said:
    podi podi ewa:D

    1. ඉමේජ් එකක් තියෙනවා (ඩවුන්ලොඩ් බටන්). ඒක ක්ලික් කලාම MYSQL database eke table eke downloads කියන කොලම් එකට 1ක් එකතු වෙන්න ඕන. :rolleyes:

    ithin post button ekata livvahama harine value eka add venna kiyala?

    http://developertips.net/post/display/web/9/create-a-simple-php-jquery-ajax-mysql-download-counter/

    oya thiyenne simple ekak
     
    Last edited:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    දැන් ඔයානෙ ප්‍රශ්නයක් ඇහැවුවෙ. මොනව කියනවද මන්ද. මේ ලෝකෙ ද ඉන්නෙ? :dull::rofl:

    උදාහරණයකට අන්තර්ජාලයෙ වැඩිපුර විශ්වාස නොකරන දේ මොකක් ද? අන්තර්ජාල ආදරයනෙ? නැත්තම් ගැහැණු පිරිමිබව වගේ ඒවනෙ. සාධක ඇතුව මං ඒව විශ්වාස කරනවනම් ඒ කියන්නෙ මං හැමදේම අවිශ්වාස කරන කෙනෙක් නෙමෙයිනෙ? :P
    ඒ වෙලාවේ සමාන්තර ලෝකෙක හිටියේ:baffled:
    එල එල:yes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ehma thma aluth wachana ekathuwenwane:rolleyes:.anika oya chat thread ekaka enneth sahena kalkin ne:P

    ඔව් එහෙම තමයි. මං චැට් ත්‍රේඩ් එකක ඉන්නෙ‍ ගොඩක් කාලෙකින් තමයි. ඒත් ඔයා ඕක දැන් හැමතැනම දාල තිබුණ ද? :P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒ වෙලාවේ සමාන්තර ලෝකෙක හිටියේ:baffled:
    එල එල:yes:

    සමාන්තර ලෝකෙ හිටියෙ ඔයා වෙන්න බැහැනෙ. ඒ හිටියෙ ඔයා වගේ ම අනිත් කෙනා. :P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බකුනා;15070720 said:
    balamu try karala

    අර ලින්ක් එකේ කෝඩ් එක වැරදියිලුනෙ ටිකක්. මේක ආයිත් එඩිට් කරපු එක.

    http://developertips.net/post/display/web/9/create-a-simple-php-jquery-ajax-mysql-download-counter/

    නැත්තම් ඔයාට ඕන මේ වගේ ඩවුන්ලෝඩ් කවුන්ට් එක පෙන්නන එකක් ද?

    http://tutorialzine.com/2010/02/php-mysql-download-counter/
     
    Last edited:

    බකුනා

    Well-known member
  • Apr 24, 2012
    1,847
    192
    63
    29
    අවතැන් වෙලා ඉන්න
    අර ලින්ක් එකේ කෝඩ් එක වැරදියිලුනෙ ටිකක්. මේක ආයිත් එඩිට් කරපු එක.

    http://developertips.net/post/display/web/9/create-a-simple-php-jquery-ajax-mysql-download-counter/

    නැත්තම් ඔයාට ඕන මේ වගේ ඩවුන්ලෝඩ් කවුන්ට් එක පෙන්නන එකක් ද?

    http://tutorialzine.com/2010/02/php-mysql-download-counter/

    ow music download script 1k liwwa. mekai cn eka site eke adsense thiyanawa. music downloads TOS walata wiruddaine. mama music pages wala ad noda site eka kaloth aul yayda
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    ඔව් එහෙම තමයි. මං චැට් ත්‍රේඩ් එකක ඉන්නෙ‍ ගොඩක් කාලෙකින් තමයි. ඒත් ඔයා ඕක දැන් හැමතැනම දාල තිබුණ ද? :P
    ekane:oo:awasayawunoth dala athi:cool:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බකුනා;15070744 said:
    ow music download script 1k liwwa. mekai cn eka site eke adsense thiyanawa. music downloads TOS walata wiruddaine. mama music pages wala ad noda site eka kaloth aul yayda

    හරියට ම ෂුවර් නෑ. හැබැයි එයාල කියල තියෙන්නෙ එයාලගෙ ඇඩ්ස් තියෙන පේජ්වල ඒව තියෙන්න බෑ කියල මිසක් ඩොමේන් එකේ ම ඒව තියෙන්න බෑ කියල නෙමෙයි නිසා සමහරවිට පුළුවන් ඇති.
     
    Status
    Not open for further replies.