දරුණු එකක් ද සාමාන්ය්ය එකක් ද? මට ඔය කෝඩ් වැඩිය මතක නෑ. මං කෝඩ්වලට කැමති නැහැනෙඅහන්නකො බලන්න
podi podi ewa

1. ඉමේජ් එකක් තියෙනවා (ඩවුන්ලොඩ් බටන්). ඒක ක්ලික් කලාම MYSQL database eke table eke downloads කියන කොලම් එකට 1ක් එකතු වෙන්න ඕන.

දරුණු එකක් ද සාමාන්ය්ය එකක් ද? මට ඔය කෝඩ් වැඩිය මතක නෑ. මං කෝඩ්වලට කැමති නැහැනෙඅහන්නකො බලන්න


බකුනා;15070683 said:podi podi ewa
1. ඉමේජ් එකක් තියෙනවා (ඩවුන්ලොඩ් බටන්). ඒක ක්ලික් කලාම MYSQL database eke table eke downloads කියන කොලම් එකට 1ක් එකතු වෙන්න ඕන.![]()
ehma thma aluth wachana ekathuwenwaneඑහෙම ද? මට අදයි ඔය වචනය ඔයාගෙන් මුණගැහැණෙ![]()
.anika oya chat thread ekaka enneth sahena kalkin ne
ඒ වෙලාවේ සමාන්තර ලෝකෙක හිටියේදැන් ඔයානෙ ප්රශ්නයක් ඇහැවුවෙ. මොනව කියනවද මන්ද. මේ ලෝකෙ ද ඉන්නෙ?
උදාහරණයකට අන්තර්ජාලයෙ වැඩිපුර විශ්වාස නොකරන දේ මොකක් ද? අන්තර්ජාල ආදරයනෙ? නැත්තම් ගැහැණු පිරිමිබව වගේ ඒවනෙ. සාධක ඇතුව මං ඒව විශ්වාස කරනවනම් ඒ කියන්නෙ මං හැමදේම අවිශ්වාස කරන කෙනෙක් නෙමෙයිනෙ?![]()


ehma thma aluth wachana ekathuwenwane.anika oya chat thread ekaka enneth sahena kalkin ne
![]()

ithin post button ekata livvahama harine value eka add venna kiyala?
http://developertips.net/post/display/web/9/create-a-simple-php-jquery-ajax-mysql-download-counter/
oya thiyenne simple ekak
ඒ වෙලාවේ සමාන්තර ලෝකෙක හිටියේ
එල එල![]()

බකුනා;15070720 said:balamu try karala
අර ලින්ක් එකේ කෝඩ් එක වැරදියිලුනෙ ටිකක්. මේක ආයිත් එඩිට් කරපු එක.
http://developertips.net/post/display/web/9/create-a-simple-php-jquery-ajax-mysql-download-counter/
නැත්තම් ඔයාට ඕන මේ වගේ ඩවුන්ලෝඩ් කවුන්ට් එක පෙන්නන එකක් ද?
http://tutorialzine.com/2010/02/php-mysql-download-counter/
mama nam neme .tintinta pm ekak danna![]()
kawda me pissa..mata nam rep walin eti wedak na..eth mehema kale moakda danne na..

ekane
ඔව් එහෙම තමයි. මං චැට් ත්රේඩ් එකක ඉන්නෙ ගොඩක් කාලෙකින් තමයි. ඒත් ඔයා ඕක දැන් හැමතැනම දාල තිබුණ ද?![]()
awasayawunoth dala athi
එහෙමදසමාන්තර ලෝකෙ හිටියෙ ඔයා වෙන්න බැහැනෙ. ඒ හිටියෙ ඔයා වගේ ම අනිත් කෙනා.![]()

බකුනා;15070744 said:ow music download script 1k liwwa. mekai cn eka site eke adsense thiyanawa. music downloads TOS walata wiruddaine. mama music pages wala ad noda site eka kaloth aul yayda