|~ Lovers Avenue III ~| [Reunion of LA Family]

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පළමුවෙනියා වීමට වඩා දෙවෙනියා වීම හොඳය. මන්ද එවිට හැමවිටම අරමුණ වන්නේ පළවෙනියා වීමයි. පළමුවෙනියා වූ පසු දැනෙන කම්මැලිකම එවිට දැනෙන්නේ නැත :rofl:
     
    බකුනා

    Well-known member
  • Apr 24, 2012
    1,847
    192
    63
    29
    අවතැන් වෙලා ඉන්න
    පළමුවෙනියා වීමට වඩා දෙවෙනියා වීම හොඳය. මන්ද එවිට හැමවිටම අරමුණ වන්නේ පළවෙනියා වීමයි. පළමුවෙනියා වූ පසු දැනෙන කම්මැලිකම එවිට දැනෙන්නේ නැත :rofl:

    mama 4 or 5 weniya wage. 2 niya wela nawathinnam :P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බකුනා;15070957 said:
    mama 4 or 5 weniya wage. 2 niya wela nawathinnam :P

    එළ එළ එහෙනම් දෙවෙනියා වෙලා නවතින්නකො :rofl:
     
    බකුනා

    Well-known member
  • Apr 24, 2012
    1,847
    192
    63
    29
    අවතැන් වෙලා ඉන්න
    එළ එළ එහෙනම් දෙවෙනියා වෙලා නවතින්නකො :rofl:

    na adata athi. anith aya mata gahala elawawi :rofl:

    thawa 1k onna

    429955_179204218910018_1516420960_n.jpg
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බකුනා;15070937 said:

    හුරුබුහුටි සුරත මත
    රතු රෝස මල දරා
    නුඹ හිඳී මා පසෙක
    හදවත අසයි මගෙන්
    කවුද වැඩිය ලස්සන
    මගෙ හිතේ ඇඳුණ ඒ
    නුඹේ සුන්දරට බවට
    සමකරන්නට මේ ලොවේ
    කිසිවකුත් නැති නිසා
    නිහඬවෙමි
    පැවසුවොත් ඔබය කියා
    හැඟේවි මා සැසඳූ බවක්
    ඔබව ඒ මල සමඟ
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    දැන් සමාන්තර ලෝක ගැන නේද කථා කළේ? :rolleyes:
    ඔව්:yes:මේ ලෝකේ ඉන්න කෙනා වගේ කෙනෙක් ඒ ලෝකේත් ඉන්නවා කියලා තියෙන්වාද කොහෙ හරි:rolleyes:
     
    බකුනා

    Well-known member
  • Apr 24, 2012
    1,847
    192
    63
    29
    අවතැන් වෙලා ඉන්න
    හුරුබුහුටි සුරත මත
    රතු රෝස මල දරා
    නුඹ හිඳී මා පසෙක
    හදවත අසයි මගෙන්
    කවුද වැඩිය ලස්සන
    මගෙ හිතේ ඇඳුණ ඒ
    නුඹේ සුන්දරට බවට
    සමකරන්නට මේ ලොවේ
    කිසිවකුත් නැති නිසා
    නිහඬවෙමි
    පැවසුවොත් ඔබය කියා
    හැඟේවි මා සැසඳූ බවක්
    ඔබව ඒ මල සමඟ

    :P

    cute moments

    969819_538125822911176_1043182078_n.jpg

    384703_536668796390212_999962356_n.jpg

    420334_535213269869098_388640784_n.jpg

    923221_534951869895238_1333315564_n.jpg
     
    Last edited:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    පළමුවෙනියා වීමට වඩා දෙවෙනියා වීම හොඳය. මන්ද එවිට හැමවිටම අරමුණ වන්නේ පළවෙනියා වීමයි. පළමුවෙනියා වූ පසු දැනෙන කම්මැලිකම එවිට දැනෙන්නේ නැත :rofl:
    ehma hitiyoth 3 weniya awilla 2 weniyawa pass karan yanwa:rofl:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    හුරුබුහුටි සුරත මත
    රතු රෝස මල දරා
    නුඹ හිඳී මා පසෙක
    හදවත අසයි මගෙන්
    කවුද වැඩිය ලස්සන
    මගෙ හිතේ ඇඳුණ ඒ
    නුඹේ සුන්දරට බවට
    සමකරන්නට මේ ලොවේ
    කිසිවකුත් නැති නිසා
    නිහඬවෙමි
    පැවසුවොත් ඔබය කියා
    හැඟේවි මා සැසඳූ බවක්
    ඔබව ඒ මල සමඟ
    දැන් හිතලාද ඕක ලිව්වේ:D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බකුනා;15070975 said:
    na adata athi. anith aya mata gahala elawawi :rofl:

    thawa 1k onna

    429955_179204218910018_1516420960_n.jpg

    ගහල එළවන එකනම් වෙන්න පුළුවන් දෙයක් :yes::yes::rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අනිවා :yes:

    ඒකනෙ කියන්නෙ

    ඔව්:yes:මේ ලෝකේ ඉන්න කෙනා වගේ කෙනෙක් ඒ ලෝකේත් ඉන්නවා කියලා තියෙන්වාද කොහෙ හරි:rolleyes:

    දැන් ඔයානෙ සමාන්තර ලෝකයක් ගැන කතාවක් ගෙනාවෙ. සමාන්තර ලෝකය කියන්නෙ මොකක් ද? :rolleyes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බකුනා;15071012 said:
    :P

    cute moments

    ela ela :D

    ඔව්:yes:මේ ලෝකේ ඉන්න කෙනා වගේ කෙනෙක් ඒ ලෝකේත් ඉන්නවා කියලා තියෙන්වාද කොහෙ හරි:rolleyes:

    අවුලක් නැහැනෙ අරමුණ වෙනස් වෙන්නෙ නැහැනෙ :P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දැන් හිතලාද ඕක ලිව්වේ:D

    ඔව් ඒ පින්තූරය දැක්කට පස්සෙ තමයි ලිවුවෙ. ඔය වගේ ලියන්න අදහසක් තිබුණෙ නෑ. පින්තූරය දැක්කට පස්සෙ මොකක් හරි ඒකට ලියන්න කියල පින්තූරය දිහා බැලුව. ඊ‍ට පස්සෙ ඉතින් ලියාගෙන යද්දි එක එක පැතිවලට ගියා :rofl:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    දැන් ඔයානෙ සමාන්තර ලෝකයක් ගැන කතාවක් ගෙනාවෙ. සමාන්තර ලෝකය කියන්නෙ මොකක් ද? :rolleyes:
    විකි එකේ නම් තිබ්බා:P
     
    Status
    Not open for further replies.