පළමුවෙනියා වීමට වඩා දෙවෙනියා වීම හොඳය. මන්ද එවිට හැමවිටම අරමුණ වන්නේ පළවෙනියා වීමයි. පළමුවෙනියා වූ පසු දැනෙන කම්මැලිකම එවිට දැනෙන්නේ නැත![]()

බකුනා;15070957 said:mama 4 or 5 weniya wage. 2 niya wela nawathinnam![]()

එළ එළ එහෙනම් දෙවෙනියා වෙලා නවතින්නකො![]()

බකුනා;15070937 said:
අනිවාඔව් ඉතින් දැන් ඔහොම කියන එක ලේසියිනෙ. මොකෝ පෝස්ට් 30k+ ම හොයන්නයේ![]()

එල එලIssuwada Nedda Kiyana Eka Ugen Ahanna One
Mata Hambechcha ElamaKiri Dial Ekak
Thamai Hiranaya![]()

ඔව්දැන් සමාන්තර ලෝක ගැන නේද කථා කළේ?![]()
මේ ලෝකේ ඉන්න කෙනා වගේ කෙනෙක් ඒ ලෝකේත් ඉන්නවා කියලා තියෙන්වාද කොහෙ හරි
හුරුබුහුටි සුරත මත
රතු රෝස මල දරා
නුඹ හිඳී මා පසෙක
හදවත අසයි මගෙන්
කවුද වැඩිය ලස්සන
මගෙ හිතේ ඇඳුණ ඒ
නුඹේ සුන්දරට බවට
සමකරන්නට මේ ලොවේ
කිසිවකුත් නැති නිසා
නිහඬවෙමි
පැවසුවොත් ඔබය කියා
හැඟේවි මා සැසඳූ බවක්
ඔබව ඒ මල සමඟ

ehma hitiyoth 3 weniya awilla 2 weniyawa pass karan yanwaපළමුවෙනියා වීමට වඩා දෙවෙනියා වීම හොඳය. මන්ද එවිට හැමවිටම අරමුණ වන්නේ පළවෙනියා වීමයි. පළමුවෙනියා වූ පසු දැනෙන කම්මැලිකම එවිට දැනෙන්නේ නැත![]()

mul 5 dena athra ennwa nam athi neබකුනා;15070957 said:mama 4 or 5 weniya wage. 2 niya wela nawathinnam![]()

දැන් හිතලාද ඕක ලිව්වේහුරුබුහුටි සුරත මත
රතු රෝස මල දරා
නුඹ හිඳී මා පසෙක
හදවත අසයි මගෙන්
කවුද වැඩිය ලස්සන
මගෙ හිතේ ඇඳුණ ඒ
නුඹේ සුන්දරට බවට
සමකරන්නට මේ ලොවේ
කිසිවකුත් නැති නිසා
නිහඬවෙමි
පැවසුවොත් ඔබය කියා
හැඟේවි මා සැසඳූ බවක්
ඔබව ඒ මල සමඟ

බකුනා;15070975 said:na adata athi. anith aya mata gahala elawawi
thawa 1k onna
![]()



අනිවා![]()
ඔව්මේ ලෝකේ ඉන්න කෙනා වගේ කෙනෙක් ඒ ලෝකේත් ඉන්නවා කියලා තියෙන්වාද කොහෙ හරි
![]()

බකුනා;15071012 said:
cute moments
ඔව්මේ ලෝකේ ඉන්න කෙනා වගේ කෙනෙක් ඒ ලෝකේත් ඉන්නවා කියලා තියෙන්වාද කොහෙ හරි
![]()

දැන් හිතලාද ඕක ලිව්වේ![]()

විකි එකේ නම් තිබ්බාදැන් ඔයානෙ සමාන්තර ලෝකයක් ගැන කතාවක් ගෙනාවෙ. සමාන්තර ලෝකය කියන්නෙ මොකක් ද?![]()
