මචන්ලා කෙලින්ම කියන්නම් මට කරගන්න ඕනේ දේ.

server 2003 තියෙන domain එකක domain usersලට ඉන්ටෙර්නෙට් මට අවශ්‍ය විදියට බෙදල දෙන්න ඕනේ.

1.එක එක user ට ඉන්ටෙර්නෙට් use කරන්න වෙන වෙනම time දෙන්න පුළුවන් වෙන්න ඕනේ.
2. එක එක user ට ඉන්ටෙර්නෙට bandwidth වෙන වෙනම හදන්න පුළුවන් වෙන්න ඕනේ.
3.domain user acconts තමයි තියෙන්නේ.
4.user accounts 8ක් විතර
5.server 2003 වලට install කරන්න ඕනේ.
අනේ කොල්ලනේ දන්නා දෙයකින් උදව්වක් කරන්න.
පොඩි proxy සොෆ්ට්වරේ එකක් වගේ එකක් හොයල දෙන්න.ආ වැදගත්ම දේ කියන්න අමතක උන
.මේක free වෙන්න ඕනේ එහෙම නැත්නම් crack එකක් වෙන්න ඕනේ.