it help needed

Dhanushka.N

Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    මචන්ලා කෙලින්ම කියන්නම් මට කරගන්න ඕනේ දේ.:yes::yes::yes:

    server 2003 තියෙන domain එකක domain usersලට ඉන්ටෙර්නෙට් මට අවශ්‍ය විදියට බෙදල දෙන්න ඕනේ.:P:P

    1.එක එක user ට ඉන්ටෙර්නෙට් use කරන්න වෙන වෙනම time දෙන්න පුළුවන් වෙන්න ඕනේ.

    2. එක එක user ට ඉන්ටෙර්නෙට bandwidth වෙන වෙනම හදන්න පුළුවන් වෙන්න ඕනේ.

    3.domain user acconts තමයි තියෙන්නේ.

    4.user accounts 8ක් විතර

    5.server 2003 වලට install කරන්න ඕනේ.

    අනේ කොල්ලනේ දන්නා දෙයකින් උදව්වක් කරන්න.:yes::yes: පොඩි proxy සොෆ්ට්වරේ එකක් වගේ එකක් හොයල දෙන්න.ආ වැදගත්ම දේ කියන්න අමතක උන:rolleyes:.මේක free වෙන්න ඕනේ එහෙම නැත්නම් crack එකක් වෙන්න ඕනේ.:D:D
     

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    Help-me.jpg
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    linux වලින් නං free සහ ඔය අනිත් කොන්දේසි ඔක්කොම හරියන්න දෙන්න පුලුවං.