thank u so much bro .... edited ....... දැක්කේ නෑ කලින් ඒක
හිතේ හිර වෙලා තියෙන කලකිරීම තුනී වෙලා යන්න මේක පිටුවහලක් වෙයි කියල හිතුන නිසා ලිව්වේ btw thanx again![]()
your welcome



thank u so much bro .... edited ....... දැක්කේ නෑ කලින් ඒක
හිතේ හිර වෙලා තියෙන කලකිරීම තුනී වෙලා යන්න මේක පිටුවහලක් වෙයි කියල හිතුන නිසා ලිව්වේ btw thanx again![]()



ජිවිතේ දිනන්න නම් දුක් විදින්නම වෙනවා. වැඩි පුරම මුහුණ දෙන්න වෙන්නෙත් අසාධාරනෙට තමයි.



ඔව් ඒත් අපි හැමෝම බලාපොරොත්තු වෙන්නේ සුන්දර ලෝකයක් .....අපි හිතන තරම් ලෝකය සුන්දර නැහැ



නෑ කෙනෙක් කිව්වා ලෝකේ දිහා වෙනස් විදිහකට බලන්න කියලා ...aye:rofl dala thiyenne ?



නෑ කෙනෙක් කිව්වා ලෝකේ දිහා වෙනස් විදිහකට බලන්න කියලා ...
එතකොට ප්රශ්ණ කරදර වලට පහසුවෙන් මුණ දෙන්න පුළුවන්ලු ....
ඉතින් මම ඔලුවෙන් හිටන් ලෝකේ දිහා බලන්න කියල කල්පනා කරේ![]()
නෑ .... වැඩි වෙලා ඉන් නෑ ....... මොලේට ලේ බැස්ස ගමන් කෙලින් වෙනවාethkota parshne keseweththath loke pudumakrayi kiyalanm penwa wadi wela hitiyoth

නෑ .... වැඩි වෙලා ඉන් නෑ ....... මොලේට ලේ බැස්ස ගමන් කෙලින් වෙනවා![]()
අසාධාරනෙන් දියුණු උනාට පැවැත්මක් නැහැ sis. මම කිව්වේ අපි ඉස්සරහට යන්න යන ගමනේදී මුහුණ දෙන්න වෙන අසාධාරනකම් අයුක්තිය එමටයි. ඒවාට නොසැලී හෙමින් ගමනක් යන කෙනාට කවදාවත් වරදින්නේ නැහැ.![]()
මේ ලෝකේ හැමෝටම මොකක්ම හරි ප්රශ්නයක් තියෙනවා ....happe mole ta le bahinna krana dewal ,kamak na ,prashnayak nathi kenek wa hoyana eka kalunika hoyanwa wage thmayi




stock market ????Arahe mehe yanna nathiwa, www.cse.lk hari forex hari lankawe idagenama karanna puluwan



