එකම පැතුම

.::|Dark_Knight|::.

Well-known member
  • Feb 14, 2011
    1,881
    265
    83
    Sri Lanka
    thank u so much bro .... edited ....... දැක්කේ නෑ කලින් ඒක :D:D:D
    හිතේ හිර වෙලා තියෙන කලකිරීම තුනී වෙලා යන්න මේක පිටුවහලක් වෙයි කියල හිතුන නිසා ලිව්වේ btw thanx again :yes::yes::yes:

    your welcome:cool::cool::cool:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    අපි හිතන තරම් ලෝකය සුන්දර නැහැ :no::dull:
    ඔව් ඒත් අපි හැමෝම බලාපොරොත්තු වෙන්නේ සුන්දර ලෝකයක් .....
    ඒ වෙනුවෙන් තමයි අපි හැමෝම මහන්සි වෙන්නේ :yes::yes::yes:
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    hhhva.png

    lassanyi
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    aye :rofl::rofl dala thiyenne ?
    නෑ කෙනෙක් කිව්වා ලෝකේ දිහා වෙනස් විදිහකට බලන්න කියලා ...
    එතකොට ප්‍රශ්ණ කරදර වලට පහසුවෙන් මුණ දෙන්න පුළුවන්ලු ....
    ඉතින් මම ඔලුවෙන් හිටන් ලෝකේ දිහා බලන්න කියල කල්පනා කරේ :D:D:D
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    නෑ කෙනෙක් කිව්වා ලෝකේ දිහා වෙනස් විදිහකට බලන්න කියලා ...
    එතකොට ප්‍රශ්ණ කරදර වලට පහසුවෙන් මුණ දෙන්න පුළුවන්ලු ....
    ඉතින් මම ඔලුවෙන් හිටන් ලෝකේ දිහා බලන්න කියල කල්පනා කරේ :D:D:D

    ethkota parshne keseweththath loke pudumakrayi kiyalanm penwa wadi wela hitiyoth
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ethkota parshne keseweththath loke pudumakrayi kiyalanm penwa wadi wela hitiyoth
    නෑ .... වැඩි වෙලා ඉන් නෑ ....... මොලේට ලේ බැස්ස ගමන් කෙලින් වෙනවා :cool:
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    නෑ .... වැඩි වෙලා ඉන් නෑ ....... මොලේට ලේ බැස්ස ගමන් කෙලින් වෙනවා :cool:

    happe mole ta le bahinna krana dewal ,kamak na ,prashnayak nathi kenek wa hoyana eka kalunika hoyanwa wage thmayi
     
    agent chuck

    Member
    Jun 10, 2012
    117
    2
    0
    den nam thenak ne

    අසාධාරනෙන් දියුණු උනාට පැවැත්මක් නැහැ sis. මම කිව්වේ අපි ඉස්සරහට යන්න යන ගමනේදී මුහුණ දෙන්න වෙන අසාධාරනකම් අයුක්තිය එමටයි. ඒවාට නොසැලී හෙමින් ගමනක් යන කෙනාට කවදාවත් වරදින්නේ නැහැ.
    :love::love:

    true
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    happe mole ta le bahinna krana dewal ,kamak na ,prashnayak nathi kenek wa hoyana eka kalunika hoyanwa wage thmayi
    මේ ලෝකේ හැමෝටම මොකක්ම හරි ප්‍රශ්නයක් තියෙනවා ....
    ඒ ප්‍රශ්න වලට පිළිතුරු හොයන එක තමයි ජීවත් වෙනවා කියන්නේ ..... :yes::yes:
    ප්‍රශ්නයක් නෑ කියනවා නං අන්න එතන ප්‍රශ්නයක් තියෙනවා ;);)