ලංකාවේ මව්වරුන්ගේ එකම පැතුම!

shenat

Well-known member
  • May 13, 2007
    58,760
    87,170
    113
    ආශ්චර්යමත් රටක
    @shenat වගේ වහල්ලු ඉන්න කම් මුන් ටික ගොඩ😂

    අපි රැවටුණා මචන්. ඊළඟ පාරවත් රැවටෙන්නෙ නැතුව ඉන්න ට්‍රයි කරනවා. 🙁
    අපිට හරි පාරට යන්න ගයිඩ් කරන්න ඕන උබලා වගේ පරිණත මිනිස්සු. ❤️

    එදා උබල කියපු දේ අහලා නාමල් මහත්තයට දුන්න නං මෙහෙම වෙන්නෙ නෑ.
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    අපි රැවටුණා මචන්. ඊළඟ පාරවත් රැවටෙන්නෙ නැතුව ඉන්න ට්‍රයි කරනවා. 🙁
    අපිට හරි පාරට යන්න ගයිඩ් කරන්න ඕන උබලා වගේ පරිණත මිනිස්සු. ❤️

    එදා උබල කියපු දේ අහලා නාමල් මහත්තයට දුන්න නං මෙහෙම වෙන්නෙ නෑ.

    dfhdfhfdhfgh-jpg.241914
     
    • Love
    • Haha
    Reactions: shenat and dayt0na